Error දෙකක් එනවා.Help කරන්ඩෝ
මම තාම වින්ඩෝස් xp වල ඉන්නෙ(
) එරර් වගයක් ආපු හින්දා Repair පාරක් දැම්මා.දැන් තව කෙලියක් වෙලා.
Sound Drivers දාන්න හදද්දි මෙහෙම එරර් එකක් එනවා.
ඒක නැති පාර Sinhala Tamil Kit එක දාන්න හදද්දි මෙහෙම එකක් එනවා.
මේකට මක්කැයි බන් කරන්නෙ.ඕනම දේවල් දෙකක්නෙ ඉන්ස්ටෝල් වෙන්නෙ නැත්තෙ.දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න ඈ.ගූගල් එකේ එක එක ඒවා සර්ච් කරලා ට්‍රයි කරලා බැලුවා.ඒත් හරිගියේ නෑ.
මම තාම වින්ඩෝස් xp වල ඉන්නෙ(
) එරර් වගයක් ආපු හින්දා Repair පාරක් දැම්මා.දැන් තව කෙලියක් වෙලා.Sound Drivers දාන්න හදද්දි මෙහෙම එරර් එකක් එනවා.