ESET වෛරස් ගාර්ඩ්

Wanniyaz

Active member
  • Apr 18, 2016
    176
    101
    43
    මචන්ලා මටත් වෛරස් ගාඩ් එකක් ගන්න ඕනා. මන් ඔන්ලයින් purchase කරන්න බැලුවා. $39 වෙනවා 1 year subscription එක. ඒත් කඩේ Rs. 1750. මාර ලාබයිනේ. ඇයි බන් එච්චර ලොකු වෙනසක්? මොකක් හරි වෙනසක් තියනවද ඒ දෙකේ? ESET තමා ගන්න බැලුවෙ.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    machan mama e set use kara..samahara welawata aken firewall ake setting aul giya..internet connect wennathuwama giya..kaspersky ganin ban..ram aka tikak wadiyen use karata..wena kisima aulak wenna..baya nathuwa use karanne puluwan..
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    machan mama e set use kara..samahara welawata aken firewall ake setting aul giya..internet connect wennathuwama giya..kaspersky ganin ban..ram aka tikak wadiyen use karata..wena kisima aulak wenna..baya nathuwa use karanne puluwan..

    Machine එක performance අඩු එකක් 2GB ram. වැඩ කරගන්න අමාරුවෙයිද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mamath use karanne ESET. mehe ganan adui thama.. mama Kaspersky ekath use kara ekath ganan adui..

    lankawa wage ratawal walata wenama gahanawa... wenasak na.. but disc, packaging wala ehema quality eka adui.. ewagen cost eka kapanawa athi.
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    mamath use karanne ESET. mehe ganan adui thama.. mama Kaspersky ekath use kara ekath ganan adui..

    lankawa wage ratawal walata wenama gahanawa... wenasak na.. but disc, packaging wala ehema quality eka adui.. ewagen cost eka kapanawa athi.
    ඒ කියන්නේ ඒක අරන් දාගත්තා කියලා කිසිම අවුලක් නෑ නේද මචන්. මන්ක් යන්නේ software එකේ qulitiye කිසිම වෙනසක් නෑ නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    avg free eka daganin ban. dan 10 years wenawa. thama kisima virus ekak na. athal ekata avast dala masen kela una. avg dapan. hama athinma lanai.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    ඒ කියන්නේ ඒක අරන් දාගත්තා කියලා කිසිම අවුලක් නෑ නේද මචන්. මන්ක් යන්නේ software එකේ qulitiye කිසිම වෙනසක් නෑ නේද?

    ehema ekak na.. ubata seka nam.. eset site eken download karala install karala key eka dapan..
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    http://www.neoview.lk/virus-guard.html
    RS. 1300යි. අවුලක් නැ එකම තමයි. shipping cost එකත් එක්කද දන්නේ නැ. නැත්තම් DVD එකේ හරි packing වල හරි quality අඩු ඇති. මමත් පාවිච්චි කරනවා laptop එකටයි desktop එකටයි නියම virus guard එකක්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Eset use karanawa version 4.0 idan. thama kisima aulak wela na. baya nathuwa dapan
     
    hunimesh

    Member
    Mar 19, 2013
    14
    0
    0
    Eset Smart security eka site eken download karala FB eke eset smart security license key kiyala page ekak tiyenwa. eken key ekak aran dapan. samahara ewa un blacklist karanawa. eta kalin ganin. 3Yrs ewath thiyenawa..