මගේ හිතවත් මිතුරනි, මට දැනගන්න ඕන esoft බම්බලපිටිය එකේ තියෙන ලැප්ටොප් රෙපයාරින් කෝස් ඒක හොඳයි ද කියල, එහෙම නැතිනම් ඒ වගේ ලැප්ටොප් රෙපයාරින් වෙනත් පාඨමාලා දන්නවද? මට ඒ ගැනත් ටිකක් ඉගෙනගන්න හිතුනා, ස්තුතියි.
http://esoft.lk/computer-studies/school-of-computing/other-diplomas/diploma-in-laptop-repairing/
http://esoft.lk/computer-studies/school-of-computing/other-diplomas/diploma-in-laptop-repairing/