ESOFT hodaida??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    slt exam and interview enna nam loweth push ekak ona
    it,cc,administration,qm,etc...
    training ekata pawa enna letter kellak ona thathwayak thiyenne
    anika den amathithumage mallith innawa onna meke

    අම්මටහුඩු ..!! :shocked::shocked: අරූ ගියානේ බන් ..එහෙනම් එහෙමත් පුෂ් එකක් තිබ්බද දන්නේ නෑ ..එත් බන් මම දැක්ක qualification වලට NIBM degree or SLITT කියල දාල තිබ්බේ
    සිරා බන් .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :eek::eek::shocked::shocked: ඇයි බන් එහෙම කිව්වේ ??
    nibm eken nam job set karanne nehe
    ehema set karala nam eka anith ayata karana asadaranayak macho
    mokada nibm eken ehema porondu wela nehene set karanawa kiyala
    apita nam ehema set kare nehe

    slt eke colombo wala weda karana kenekda yaluwa name eka mokadda macho
    pm ekak dapan poddak developing karana :eek::shocked::sorry:

    idala as wela giyada danne ne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටහුඩු ..!! :shocked::shocked: අරූ ගියානේ බන් ..එහෙනම් එහෙමත් පුෂ් එකක් තිබ්බද දන්නේ නෑ ..එත් බන් මම දැක්ක qualification වලට NIBM degree or SLITT කියල දාල තිබ්බේ
    සිරා බන් .
    NIBM SLIIT BCS walin enna puluwan awulak nehe
    mama oyata ewannam ko me dawas wala thiyena vacancy monada kiyala
    IT dep eke EPF number eka danne nedda yaluwage
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචන් ..එච්චර විස්තර දන්නේ නෑ ..මම pm එකක් දැම්ම
    it eke nibm un inne thu denai ekek 9.3 kiyana batch eke anith eka henama parana dial ekak :eek: thawa sliit eke un innawa colombo uni and moratu innawa
    thawa india gihin igena gaththa set ekak innawa
    thawa japan karayo tika innawa IBM support :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරන්න ගිහින් කරගන්න බැරුව නැට්ටේ ඉදන් ගොම ගාගත්ත පොන්සි මූනක් තියෙන ඇලියොන් වලින් රේස් පැද්ද ඒලෙවලුත් නැති MSc ටෝක් දුන්න අපතයෙක් උන්නා මේකේ.. උගෙන් ඇහුවනම් කියයි:lol::lol::lol:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    esoft eke BIT and BCS gana nan dannawa, anith courses gana danne naha, habai BIT and BCS nan waradak nathuwa teaching.

    lectures hariyata follow karanawanan awulak naha :)

    again i only know about BIT and BCS @ Esoft Bambalapitiya branch.

    okkoma thiyenne lecturer and student ge athe. lecturer should be good and explaining with practical examples, and student should be willing to learn and understand what the lecturer is teaching.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;19120770 said:
    ඔය ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ කෝස් එකක් කරන්න ගිහින් කරගන්න බැරුව නැට්ටේ ඉදන් ගොම ගාගත්ත පොන්සි මූනක් තියෙන ඇලියොන් වලින් රේස් පැද්ද ඒලෙවලුත් නැති MSc ටෝක් දුන්න අපතයෙක් උන්නා මේකේ.. උගෙන් ඇහුවනම් කියයි:lol::lol::lol:
    oya kiyana hadaya dadge toyota allionlu neda race pedde
    mata mathakai mata mathakai
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    esoft eke machan hora guhawak
    weda karana unge epf kiyala kapanawa 1000 gane e unata six month walin ena epf report nehe hoyala beluwama epf board eke register welath nehe
    hora yakku
    ewa bn unge prashna neh, muge prashne hodai d nadda kiyana ekane.

    api course ekak karanakota unge employees lata treat karana hati balanne naha neh, api balanne reputation and stability eka neh :(

    mama kaawawath defend karanawa nemei, eth OP ahapu que ekata adalawa thamai answer eka dunne. no offence
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oya kiyana hadaya dadge toyota allionlu neda race pedde
    mata mathakai mata mathakai
    ඔව් ඔව්....:):)

    කොල්ල මේකේ වැඩ පෙන්නුවට ඩැඩා ඇගේ ලේ නැතුවලු උන්නේ ඕක ගෙනිහින් හැප්පුවොත් ලීසින් එක ගෙවාගන්න බැරුව උස්සයි කියලා:lol::lol:

    දැන් කාලකන්නි වෙලා ඔහේ චාටර් වෙවී ඉන්නව කියල ආරන්චියි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ewa bn unge prashna neh, muge prashne hodai d nadda kiyana ekane.

    api course ekak karanakota unge employees lata treat karana hati balanne naha neh, api balanne reputation and stability eka neh :(

    mama kaawawath defend karanawa nemei, eth OP ahapu que ekata adalawa thamai answer eka dunne. no offence
    mama kalayak oke external weda kara nisa dannawa mokadda wenne kiyala athule course content eka hedenne kohomada blaa blaa seen godai certificate wancha wage ewa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;19122492 said:
    ඔව් ඔව්....:):)

    කොල්ල මේකේ වැඩ පෙන්නුවට ඩැඩා ඇගේ ලේ නැතුවලු උන්නේ ඕක ගෙනිහින් හැප්පුවොත් ලීසින් එක ගෙවාගන්න බැරුව උස්සයි කියලා:lol::lol:

    දැන් කාලකන්නි වෙලා ඔහේ චාටර් වෙවී ඉන්නව කියල ආරන්චියි
    mama dekka SE nulaka hena lectures denawa