Sir,
You have purchased a Varilux Comfort Max with a branded Crizal Easy Pro.
This is a receipt issues from Vision Care and I do herewith confirm Vision Care buys lenses from Essilor and this is a genuine product.
Essilor site එක අපේ.. මම හිතන්නේ දැනටමත් ඔයාට ඒගොල්ලෝ ඒක inform කරලා තියෙන්නේ.
Essilor එකේ system migration එකක් සහ web site migration එකක් යනවා..
එතනදි මේ details තාම integrate වෙලා නෑ..
ඒක එක එක phases වලින් වෙන්නේ..
ලංකාව migrate වෙන්නේ සැප්තැම්බර් මාසේ ඉඳ
---Manger Sales & Marketing for Essilor Lanka Pvt Ltd.
මෙහෙම එකක් කිව්ව බං