ETCA/CEPA ගිවිසුමට එරෙහි තොරතුරු තාක්ෂණ වෘත්තිකş
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Feb 2, 2016 #43 සීපා එපා... මේ මගුල ඩිග්රි කිරිල්ල එපා වෙලා තියෙන්නේ... මේක ඉවරවෙලා ජොබක් කරන්න බැරි තත්ත්වයක් අවොත් වහ කන්න වෙන්නේ....
සීපා එපා... මේ මගුල ඩිග්රි කිරිල්ල එපා වෙලා තියෙන්නේ... මේක ඉවරවෙලා ජොබක් කරන්න බැරි තත්ත්වයක් අවොත් වහ කන්න වෙන්නේ....
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Feb 3, 2016 #44 ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Feb 12, 2016 #47 https://www.facebook.com/gmoasl/videos/1686866154915525/?fref=nf