කොම්පැනි එකේ සිස්ටම් අනුව වෙනස් වෙනවා
මමත් මේවා ගැන දන්නෙ හිටපු ගමන් මමත් ඔය වෙන උන්ව ඉන්ටවිව් කරනව පැනල් එක එක්ක ඉතින් සෙකන්ඩ් ඉන්ටව් වගේ ආවම අපේ කොම්පැණි එකේ ඕව වෙන්නෙ කොහොමද කියලා ඉන්ටවුව් එන උන්ට කියනවනේ.මහා බැංකු වාර්තාවෙත් ඕව ගැන පොඩි පොඩි දේවල් දාල ඇති මම හිතන්නේබදාදා ගියාම තව කරුණු හොයල දෙන්නම්.
ඔව් දැන් ජොබ්ස් දෙකක්ම කරනවාඑල එල මචං..![]()
උඹත් දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නැහැනේ..
බිසීද..?

නො ටයිම් පෝය දවසෙ තමයි ෆ්රී ඔව් දැන් ජොබ්ස් දෙකක්ම කරනවානො ටයිම් පෝය දවසෙ තමයි ෆ්රී
ප්ලේස් දෙකේම නෙට් නම් තියෙනවා හැබැයි එකක එළකිරි එන්න තරම් ෆ්රී එකක් නෑ
උගන්වන සින් එකක් එක
bump machan
විල්සන් මාමා;15754573 said:Patta watinawa
TFS
2+![]()
bump
elzzzzz

ආ.. ආ.. ආ.. Crazy නැවතත්![]()
![]()



ඔලුව අමාරුව හොද ද?
පහුගිය දවස්වලත් ත්රෙඩ් දැම්මා..
ඔයා දකින්නෙ නැතුව ඇති..


ගොඩක් වටිනා නුලක්
රේප් 7+
ඔලුව අමාරුව හොද ද?![]()
ela ela math visthara hoya hoya hitiye
සේවා දායකයාට මෙන්ම සේවා යෝජකයාටත් වැදගත් වන දෙයක්.....!![]()
