ETF / EPF ගැන දන්නවද..? නැත්නම් වර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොම්පැනි එකේ සිස්ටම් අනුව වෙනස් වෙනවා :D
    මමත් මේවා ගැන දන්නෙ හිටපු ගමන් මමත් ඔය වෙන උන්ව ඉන්ටවිව් කරනව පැනල් එක එක්ක ඉතින් සෙකන්ඩ් ඉන්ටව් වගේ ආවම අපේ කොම්පැණි එකේ ඕව වෙන්නෙ කොහොමද කියලා ඉන්ටවුව් එන උන්ට කියනවනේ.මහා බැංකු වාර්තාවෙත් ඕව ගැන පොඩි පොඩි දේවල් දාල ඇති මම හිතන්නේ :D
    බදාදා ගියාම තව කරුණු හොයල දෙන්නම්.
    එල එල මචං..
    11.gif

    උඹත් දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නැහැනේ..
    බිසීද..?

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල මචං..
    11.gif

    උඹත් දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නැහැනේ..
    බිසීද..?

    ඔව් දැන් ජොබ්ස් දෙකක්ම කරනවා :yes::D නො ටයිම් පෝය දවසෙ තමයි ෆ්‍රී
    ප්ලේස් දෙකේම නෙට් නම් තියෙනවා හැබැයි එකක එළකිරි එන්න තරම් ෆ්‍රී එකක් නෑ
    උගන්වන සින් එකක් එක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් දැන් ජොබ්ස් දෙකක්ම කරනවා :yes::D නො ටයිම් පෝය දවසෙ තමයි ෆ්‍රී
    ප්ලේස් දෙකේම නෙට් නම් තියෙනවා හැබැයි එකක එළකිරි එන්න තරම් ෆ්‍රී එකක් නෑ
    උගන්වන සින් එකක් එක
    සංතෝසයි මචං.. ජය වේවා!

    bump machan

    විල්සන් මාමා;15754573 said:
    Patta watinawa :yes::yes::yes:
    TFS :D:D:D
    2+
    ;););)



    තෑන්ක්ස් මචංලා..:love:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සේවා දායකයාට මෙන්ම සේවා යෝජකයාටත් වැදගත් වන දෙයක්.....!:yes::yes: