ETF e-services එකේ balance එක හැම මාසෙම update වෙනවාද?
මම අලුත් company එකකට join උනෙ 2021 December... ගෙවීම් පෙන්වන්නෙ නැ.
Company එක ගෙවලා නෑ නෙ?
System update වෙන්නේ monthly da?
මම අලුත් company එකකට join උනෙ 2021 December... ගෙවීම් පෙන්වන්නෙ නැ.
Company එක ගෙවලා නෑ නෙ?
System update වෙන්නේ monthly da?