දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල..?
තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ -
ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ -
විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ -
පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -
එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -
බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ -
මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ -
තව එමට ලියත හැකි ----
මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද --
මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --
දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --
පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්‍රමයම වෙන්න ඇති -
ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -
එච්චරයි --