ETI සල්ලි දෙනවා ගනිව්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    ETI සල්ලි දෙනවා ගනිව්

    ETI 10% කොටසක් අද දවල් 12 පස්සේ දෙනවා


    මේවගේ අතල් වෙන finance company වලින් දෙන්නේ නෑ. ඒවා කඩේ වැහුවා ගෙදර ගියා
    අපේ සෝමා මඩම් එහම නෑ දිවිය ලෝකේ ඉදනුත් අපිට අවුරුදු කන්න බෝනස් දෙනවා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මචං විදා...
    උඹ කීයක් දැම්මද ඕකේ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    මේ 10% ගත්තට පස්සේ තව 70% තියෙනවා නෙහ්..

    ඔව් බ්‍රෝ මේකේ ආතල් එක දෙන්නේ කොටස් වශයෙන්
    එක ඔය වෙන finance company වලින් ගන්න බෑ