ETI සල්ලි දෙනවා ගනිව් ETI 10% කොටසක් අද දවල් 12 පස්සේ දෙනවා මේවගේ අතල් වෙන finance company වලින් දෙන්නේ නෑ. ඒවා කඩේ වැහුවා ගෙදර ගියා අපේ සෝමා මඩම් එහම නෑ දිවිය ලෝකේ ඉදනුත් අපිට අවුරුදු කන්න බෝනස් දෙනවා