Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

Etisalat ආයතනය ඔබෙනුත් &#346


  • Total voters
    199

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    "මම ඒවා සක්‍රීය කරන්න ඉල්ලීමක් නොකර කොහොමද ඒවා සක්‍රීය වෙන්නේ?"

    මුන්ට මේකට උත්තර නැහැ. පරයෝ
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    http://www.elakiri.com/forum/showthr...3#post18342663

    Activation :
     Customer is directed to the WAP page which contains details of the product through URL http://www.dialogin.lk
    (උන් කියනවා popup එකක් එනවලු Activate කරන්න කියලා. ඒක නිකන් හරි click උනොත් auto active වෙනවලු. popup එන්නේ කොහොමද මොකේද කියලා ඇහුවම ෆෝන් එක cut කළා.)

     Deactivation :
    A subscribed customer can deactivate
    (උන් කියනවලු කතාකරළලු Deactivation කරගන්න ඕනේ කියලා)

    මේකෙන් තේරෙනවා. මේ සේවාවට TRC අනුමැතිය ඇතත්, ඊට හාත් පසින්ම වංචකරී ලෙස, අයතා ලෙස ඔවුන්ගේම පාරිභෝගිකයන්ගෙන් මුදල් ගසා කන බව.

    මේකට තවත් නිහඩව ඉමුද...?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Magen ya karla tiyanwa kala kanniyoo... couple sim ekak kiyala rs 2500k deela gaththa hena pachayak gawwa ban.. issra tigoo kale oya wadee kalee..
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    Etisalat විතරක් නෙමේ හැම ජාලයකම VAS කියල අපිට හොරෙන් සල්ලි කපනව. මගෙ Etisalat සිම් එකෙන් මේ මාසෙත් 99ක් කපාගෙන. කතකරල අහුවම මමලු සක්‍රීය කරගත්තෙ. මේ VAS මගඩියට විරුද්ධව අපිට TRCL එකට පෙත්සමක් දාන්න බරිද?
    Dialog පෙර ගෙවුම් පාරිභෝගිකයන්ගෙන් මැයි මාසයට කලින් බැරකරපු මුදල් වලට නව බදු අයකිරීම නීත්‍යානුකූලද? රජයට එම වැඩිකල බදු මුදල් ලැබෙනවාද? නත්නම් Dialog සාක්කුවෙද?
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Uba web site walata yaddi watena ads click wela thamai ubata oawa active wenne...Ad eka exit karanne nathiwa eka mada toch unoth Vas eka active wenawa..Blue baladdi thama wadipura ohoma ads enne ban