Etisalat 3G සිග්නල්...

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    මචන්ලා...
    මට කියනවද මාලබේට එටිසලට් 3G සිග්නල් තියෙනවද කියලා???
    හුලංටෙල් වල දැන් කිසිම ස්පීඩ් එකක් නෑ. එපා වෙලා තියෙන්නේ....:growl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mapenglish.png


    http://etisalat.lk/coveragemap.cfm
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මැප් එකේ හැටියට නම් තියනවා. එටිසලාට් සේවා නියෝජිතයෙක් නම් කිව්වෙ ෆෝන් එකකින් ටෙස්ට් කරල බලන්න කියල, මැප් එකෙ තිබුනට ඉන්න තැන අනුව වෙනස් වෙනවලු. සාමන්‍යයෙන් එටිසලාට් ස්පීඩ් එක නම් හුලන්ටෙල් වලට වඩා එනවලු, පාරිබෝගිකයො වැඩි උනොත් ස්පීඩ් එක අඩු වෙන්න පුලුවන්ලු.