මැප් එකේ හැටියට නම් තියනවා. එටිසලාට් සේවා නියෝජිතයෙක් නම් කිව්වෙ ෆෝන් එකකින් ටෙස්ට් කරල බලන්න කියල, මැප් එකෙ තිබුනට ඉන්න තැන අනුව වෙනස් වෙනවලු. සාමන්යයෙන් එටිසලාට් ස්පීඩ් එක නම් හුලන්ටෙල් වලට වඩා එනවලු, පාරිබෝගිකයො වැඩි උනොත් ස්පීඩ් එක අඩු වෙන්න පුලුවන්ලු.