Etisalat Couple Sim=Rs 100 ඕනෙද එපාද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    උබලා දන්නවනේ දැන් Etisalat කියන්නෙ කවුද කියලා :(මගේ 20 ජි.බී එක ඇක්ටිව් කර ගන්න හෙඩ් ඔෆිස් ගිය වේලේ එකෙක් සෙට් වුනා ඉතිං මිනිහා එව්වා මැසේජ් එකක්

    කපල් සිම් මාසෙට රැ 100 යි යනවා එනවා අන්ලිමිටඩ්

    කොන්ටැක් නම්බර් PM

    උබලාට වැඩක් වෙයි කියලා දැම්මේ මට සත පහක ලාභයක් නෑ:cool:
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    එපා.
    එපා නම් මට මොකෝ යකෝ මේක වටින්නෙ බන් වයිෆ් කෙනක් හරි කෙලි පොඩ්ඩක් හරි නැත්තම් ඇන්ටා පාරක් හරි වෙන මොනවා හරි වැදගත් කෙනක් ඉන්න එවුන්ට නැත්තම් අරැ කියන්න වගේ අපි වගේ ආනත සිංහලයන්ට නෙමේ යකෝ:cool:

    එපා