උබලා දන්නවනේ දැන් Etisalat කියන්නෙ කවුද කියලා
මගේ 20 ජි.බී එක ඇක්ටිව් කර ගන්න හෙඩ් ඔෆිස් ගිය වේලේ එකෙක් සෙට් වුනා ඉතිං මිනිහා එව්වා මැසේජ් එකක්
කපල් සිම් මාසෙට රැ 100 යි යනවා එනවා අන්ලිමිටඩ්
කොන්ටැක් නම්බර් PM
උබලාට වැඩක් වෙයි කියලා දැම්මේ මට සත පහක ලාභයක් නෑ
මගේ 20 ජි.බී එක ඇක්ටිව් කර ගන්න හෙඩ් ඔෆිස් ගිය වේලේ එකෙක් සෙට් වුනා ඉතිං මිනිහා එව්වා මැසේජ් එකක්කපල් සිම් මාසෙට රැ 100 යි යනවා එනවා අන්ලිමිටඩ්
කොන්ටැක් නම්බර් PM
උබලාට වැඩක් වෙයි කියලා දැම්මේ මට සත පහක ලාභයක් නෑ

Last edited:
