
උඹට මේක ගැන තව මොකුත් දැනගන්න ඕන නම අහපන්. මම දන්නා විදිහට කියන්නම්. මමත් තාම මේක අරගෙන සති 2 යි. මචන් මම මේක අරගෙන තාම සති 2 යි. දැනට නම් කිසිම අවුලක් නැහැ. ගානට හොඳටම වටිනවා.![]()

.මචන්, මගෙ යාලුවෙක් එටිසලාට් කෝල් සෙන්ටර් එකේ වැඩ කරනව. මිනිහ කිව්වා ටැබ් එක නම් ගන්න එපා කියල. හැමදාම කම්ප්ලේන්ස් 2ක් වත් එනවලු ටැබ් වැඩ කරන්නෙ නෑ කියල. හරියට වොරන්ටි දෙන්නෙත් නෑලු. මග අරිනවලු. ඕක චයිනීස් එකක්ලු. මම කියන්නෙ තව ටිකක් හොඳට හොයල බලපන් ගන්න ඉස්සෙල්ල.
macho thankx reply kalata,
mamath hituweprice 1ta watinawa neda?
apita connection 1 nethuwa ganna berida ban,
oya kiyatada garte,
GPS
Skype,
Voice call
V cAll
batery life
ehema hodai da.
මචන් Battery Life ඒක නම ටිකක් මදි. උඹට Skype Video calls use කරන්න ඕනනම් Android 2.2 වලට upgrade කරගන්න වෙනවා. Android 2.1 support කරන්නේ voice calls විතරයි.


මචන්, මගෙ යාලුවෙක් එටිසලාට් කෝල් සෙන්ටර් එකේ වැඩ කරනව. මිනිහ කිව්වා ටැබ් එක නම් ගන්න එපා කියල. හැමදාම කම්ප්ලේන්ස් 2ක් වත් එනවලු ටැබ් වැඩ කරන්නෙ නෑ කියල. හරියට වොරන්ටි දෙන්නෙත් නෑලු. මග අරිනවලු. ඕක චයිනීස් එකක්ලු. මම කියන්නෙ තව ටිකක් හොඳට හොයල බලපන් ගන්න ඉස්සෙල්ල.

math use karanawa ban maxsa bane mata nam kisima aulak naaaa man filme balanna use karanne eka maru ban
machan mama hawa ekak tibuna.3months vetara use kala.kisima awulak naha.
macho man etisalat call kala,
un kiuwa 25380.00 kiyala,
man beluwe credit card 1ta ganna 12months walata.(sampath bank)
maseta 2350.00 wenawa.
oyage idea 1 mokada?
plz
math use karanawa ban maxsa bane mata nam kisima aulak naaaa man filme balanna use karanne eka maru ban

