උබ දාල තිබ්බ ලින්ක් එකෙන් බෑවෙ. KAT..
මගේ vga, ram අවුලක් නෑ බන්.
vga - gt640
ram - 8gb
මට හිතෙන විදියට ක්රැක් එකේ අවුලක් ඇත්තෙ.. උබේ ගේම් වර්ෂන් එක මොකද්ද?
නෑ නෑ බං.. උඹ මං දීපු එක බැවා නම් කිසිම කේස් එකක් වෙන්න විදියක් නෑ..
මම ගහන්නෙ නම් මචං මෙන්න මේ වර්ශන් එක..
Euro Truck Simulator 2 [v 1.21.1s + 28 DLC]
මේ දෙකම බාලා ප්ලේ කරල තියෙනවා..
මගේ දෙකම වැඩ..
https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-r-g-mechanics-t11347477.html
https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html