උන් දෙන රූට් එකේ තමා මං යන්නෙ..
මම කිව්වා විදිහට කරපංකෝ....වැඩේ ගොඩ...
උන් දෙන රූට් එකේ තමා මං යන්නෙ..
බලන් ගියහම මේක මම හිතුවට වඩා සන්කීර්නයිනේ බොලව්
මම නන් කරන්නේ ඔහේ ගහන එක...![]()

ට්රක් ඔක්කොම ගෑස් කරන්න ඉන්නේ බන්... තෙල් ගහනවට වඩා දැන් එක ලාබයි නේ...

Onna Math Download Karagaththa Sinhalu , Play Karala Balamu![]()

Ubalata koheda mewa
![]()
නැද්ද සිංහලු අලුත් මැප් එහෙම ??????????????
මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?
දන්න එකෙක් කියපල්ලකො World of Trucks කියන්නෙ මොන ලබ්බක්ද කියලා..මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?
![]()

දන්න එකෙක් කියපල්ලකො World of Trucks කියන්නෙ මොන ලබ්බක්ද කියලා..මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?
![]()