PhD වැඩේදී ඔයාල කරලා දෙන්නේ මොනවද ? ඒ කියන්නේ අපි කෝස් එක, ස්කොල් එක හොයාගෙන ඔයාල ලඟට ඇවිත් ඊට පස්සේ වැඩ ටිකද ඔයාල කරන්නේ ? එහෙම නැත්නම් අපි නිකම්ම කොලිෆිකේෂන් ටික අරගෙන ඔයාල ලගට ආවම ඔයාල කෝස් එක , ස්කොල් එක හොයන තැන ඉදන් සපෝර්ට් එක දෙනවද ? මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. Rep+
මුලින්ම ඔයාගේ qualification බලන්න ඕනේ කියන්නBio Science වල PhD සෙට් කරලා දෙන්න පුළුවන් EU රටවල් (or Universities) මොනවද?
phd ekata ස්කොල් eka gatthama tava mona support karannada ban . gihin visa eka dana ekane tiyenne
1. මුලින්ම ඔයාගේ qualification බලලා පුළුවන්නම් meet වෙලා කතා කරනවා
2. රටවල් ටිකයි , path එකයි choose කරනවා .
3. පොඩි payment එකක් ගන්නවා
4. අදාල courses අපි හොයල දෙනවා .
4. SOP , interview ,reference ඉදල all application process එකට support කරනවා .
5. බැරි වැඩ බාර ගන්නේ නැහැ . admission අරන් දෙන්න බැරි වුනොත් payment එක refund කරනවා
Bro oya lankawe newei ned ainne, etakota meet wenne online da? Nattan office eke ayawad
phd ekata ස්කොල් eka gatthama tava mona support karannada ban . gihin visa eka dana ekane tiyenne
1. මුලින්ම ඔයාගේ qualification බලලා පුළුවන්නම් meet වෙලා කතා කරනවා
2. රටවල් ටිකයි , path එකයි choose කරනවා .
3. පොඩි payment එකක් ගන්නවා
4. අදාල courses අපි හොයල දෙනවා .
4. SOP , interview ,reference ඉදල all application process එකට support කරනවා .
5. බැරි වැඩ බාර ගන්නේ නැහැ . admission අරන් දෙන්න බැරි වුනොත් payment එක refund කරනවා
mage yaluwek innawa . eya tamai mechchara kal lankawe wada kale .
Work visa hambene.work visa dependent ekka yanna puluwan. Dependent ta full time wada karanna puluwan onama rataka.
Oka kiyanna deyak newei

BUMP Machan
ස්වීඩන්/ඩෙන්මාර්ක් ඇරෙන්න යුරෝපේ අනිත් රටවලට බෑ නේද machan පවුලත් එක්කම යන්න ඉගෙන ගන්න යනවා නම්.? මේකටත් සල්ලි පෙන්නන සීන් එහෙම තියෙනවා'ද.?
සෙට් උනොත් නම් ගොඩම තමයි වගේ.!
![]()
![]()
![]()
එක පාරක් මම ඇහුවම ඔයා කිව්වනේ ඔයාලා PhD වලට සපෝර්ට් කරන්නේ නෑ කියල. :![]()
Generally EU Universities wala PhD Opportunities eyala web site eke daanawa. ehema nathnam sulu pramanayk Schol: widiyata Embassy, MOU sign karala thiyana Universities athare bedaa denawa.
Anika EU wala Aussy, NZ wage salli dila PhD karanna set wennath baa.
Ethakota oyalaa methana PhD hoyala denawa kiyanne mokakda? poddak wisthara karanna puluwanda?
3. Course hoyala denawa
E kiwwe api hitamu computer science MSc ekak kale e kiyala apita CS walata adala serama PhD walata apply karanna baha.mokada application fee eka hinda.
Sucess wei kiyala hitana courses select karala denawa .
Past statistics and ape network eke information anuwa.
Network eka kiwwe ape kalin giyapu aya ,eyalage yaluwo
4. SOP , interview ,reference ඉදල all application process එකට support කරනවා
PhD ekata select wenna lesi nati hindai api udaw karanne.
PhD application process eka amaru .
Thanks! PhD Vacancies gena University web site wala daana notice wala application fee ekak naane? ewaye thiyenne kelinma apply karanna kiyalaneda?
Ada, heta process eka patan gaththoth (Qualification OK nam) mona maaase wage yanna puluwanda (Roughly) ?
Last semester nam okayPending Results walin apply karanna barida?
Last semester nam okay