***** Europe Phd ********************

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    1. PhD waladi api thorala dena University ekak (or Course ekak) oyalata set karala denna puluwanda? ehema nathnam oyala set karana ekata api apply karanna onada ?

    2. PhD apply process eke wadiyenma oyala success wena ratawal monawada ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    1. PhD waladi api thorala dena University ekak (or Course ekak) oyalata set karala denna puluwanda? ehema nathnam oyala set karana ekata api apply karanna onada ?

    2. PhD apply process eke wadiyenma oyala success wena ratawal monawada ?

    1. meet wela tamai course toraganne . apply karanawa kiyala hama ekatama apply karanna baha . process eka amarui wagema . application fee ekak tiyenawa.
    course 5 kwath 1st time select karagena apply karanna one .

    2. sucess eka tiranaya wenna godak karunu balapanawa .
    Germany , Italy , France tikak lesie
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    1. meet wela tamai course toraganne . apply karanawa kiyala hama ekatama apply karanna baha . process eka amarui wagema . application fee ekak tiyenawa.
    course 5 kwath 1st time select karagena apply karanna one .

    2. sucess eka tiranaya wenna godak karunu balapanawa .
    Germany , Italy , France tikak lesie
    me ratawal welata dependent ekkan yanna puluwanda yanakotama ?
    nattam tika kalayak gihinda ganna puluwan?
     
    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    Machan, Italy wala MSc ekak karanna idea ekak tyenawa,, MSc eken passe PHD ekak karaganna possibility eka kohomada? MSc eken passe Phd set wena eka lesida godak competitive da?
     
    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    66
    18
    europe වල phd කරනකොට work විසා හම්බෙන්නේ .ජොබ් එකක් විදිහට contract ගහනවා .

    මාසෙට euro 1500 ත් 5000 ත් අතර ගානක් හම්බෙනවා . රට අනුව මාසෙට ලැබෙන ගාන වෙනස් වෙනවා .
    phd කරන්න අවුරුදු 3-6ක් අතර අවුරුදු ගානක් යනවා . අවුරුදු ගාන වෙනස් වෙනවා කරන කෙනා මතයි topic එක අනුවයි .
    phd කියන්නේ ජොබ් එකක් එකක් නිසා අනිත් workers ලට වගේම phd එක ඉවර වෙලා phd ජොබ් එකක් හම්බෙනකන් unemployment benefits හම්බෙනවා . gov වලට වඩා industry තමයි phd වලට research වලට fund කරන්නේ .

    අවුරුදු 3-5 ත් අතර ජිවත් වුණාම ඕනෑම Europe රටක PR හම්බෙනවා .රට අනුව අවුරුදු ගාන වෙනස් වෙනවා .

    Phd එකක් කරන්න 2 years Msc/Mba එකක් ඕනේ .select වෙන එක ලේසි නැහැ .
    USA වල වගේ Bsc එකක් කරලා යන්න බැහැ . අමතර වැඩ අඩුයි Europe වල මොකද professor ගේ වැඩ කරන්න ඕනේ නැහැ .
    එයාට බැහැ fund නැති කරන්න .

    වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ මොකද phd එකක් හම්බුනා කියන්නේ ගොඩ . PR sure . සමහර රටවල citizenship ත් හම්බෙනවා එක ඉවර වෙන්න කලින් .
    RB1Kgo7.jpg

    මොන හරි ප්‍රශ්න තියෙනවනම් comment කරන්න . PM නෙවෙයි :(
    Hey, I got an admission for a M.Sc in Germany. In Frankfurt.

    But when I'm going to apply for a visa, no slots available till March.

    My university starts on April.
    Do u know any better way to get an appointment ?
     
    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    hi eurovisa.
    Mata dena ganna oneh man japura Bsc eka complet. Mata PHD eka karanna oneh. Msc ekak ne. Europ hari USA hari Jpan ausi wage rataka mokdda hodama widiha?
    Plz help me
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    hi eurovisa.
    Mata dena ganna oneh man japura Bsc eka complet. Mata PHD eka karanna oneh. Msc ekak ne. Europ hari USA hari Jpan ausi wage rataka mokdda hodama widiha?
    Plz help me

    first class ekak da thiyenne? mamath UK PhD ekak karanne, but selected without a MSc