EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    මොකද එහෙම reject වෙන්නෙ? Normally මොන වගේ හේතුද?
    Transformer capacity එකෙන් upto 80% වෙනකන විතරයි solar connect කරන්න දෙන්නෙ. හුගක්ම ඕක තමයි හේතුව. අනිත් ඒව ත් සමහර technical කතා
     
    • Like
    Reactions: manarrow

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    EV ගන්නවනම් බිස්නස් ලයින් එකක් අරන් චාජ් කරගන්න.
    මගේ යුනිට් එකට 29 වගේ ඇවිත් තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    817
    977
    93
    Ova charge krann yana kale saha rsathuyaduva okata add venne na ne , charging anxiety :ROFLMAO: , petrol full tank vagey , EV full charge with in 1 min unu kaleka mama EV valata yanava 🤭
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    බිස්නස් ලයින් එකෙන් ලාබයි. යුනිට් 60යි යන්නෙ. යුනිට් එකක් ,22යි. 400 කිමී පුළුවන්.
    බිස්නස් ලයින් එකේ යුනිට් 300 පැන්නම වෙනස් වෙනවා නේද.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Naked Gun Facepalm GIF
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    EV ගන්නවනම් බිස්නස් ලයින් එකක් අරන් චාජ් කරගන්න.
    මගේ යුනිට් එකට 29 වගේ ඇවිත් තියෙන්නේ.
    Business line gewalwalata denne nane
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බිස්නස් ලයින් එකේ යුනිට් 300 පැන්නම වෙනස් වෙනවා නේද.

    ඔව්. 300 පැන්නම වැඩි වෙනවා. ගානනම් මට මතක නෑ.

    Na. Kochchara giyath 22

    වැඩි වෙනවා බන්. උබ අරන් තියෙන්නේ කර්මාන්ත හරි වෙන මොකක් හරි නිශ්පාදන ලයින් එකක් වෙන්න ඇති.
    මගේ බිස්නස් ලයින් එක යුනිට් එකට 29. (LECO)

    Business line gewalwalata denne nane

    කාමරයක් වෙනම හදන් BR එකක් අරන් ඉල්ලන්න වෙනවා.
     
    • Like
    • Love
    Reactions: War Fighter and Bam

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්​


    ඇයි බං එලියෙන් charge කරන්නේ

    ඉස්සරහට ගිහිල්ලා torch එකක් අල්ලං ඉන්නවද?

    (Sorry couldnt resist 😂)
     
    • Haha
    Reactions: weere_singhe

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    fan boys everywhere...

    uba oya dala thibba dial eka wage thamange use case eka anuwa wadath hoda option ekata yanna,
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    මට කියපල්ලා දන්නා එකෙක් දැන් දැන් මේ අනුරගේ සුරපුරේ උන් EV බස්සලා national grid එකට දෙන ආතල් ඒක පුරවා ගන්නේ තව ගල් අඟුරු පුච්චලා ද නැති නම් බොර තෙල් පුච්චලා ද ,

    මම EV එකක් ගන්නේ ඉස්සෙල්ලා solar එකක් ගහලා,

    ලංකාවේ පාගාලා හිතන්නේ trend එක මිසක් එකෙන් collective විදියට හොඳ කරගන්න නෙවෙයි
    බොරු වැඩ.
    50kWh charge කරන්න 7kW වත් inverter+panels ඕනේ. දැනටම grid එකට රුෆ්තොප් solar වලින් ගොඩක් input තියෙනවා.

    හොදම දේ තමයි රෑ වෙලාවට, 11න් පස්සේ වගේ grid එකෙන් charge කරන එක. එතකොට හයිඩ්‍රෝ+wind වලින් පුළුවන් සුපි එක දෙන්න. Grid එකත් හොඳයි offpeak usage එක වැඩි වෙන එක.
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    අවුරුදු 5 පනිද්දි හොද ගනන් ඉතින්..බැට්‍රි පෆෝමන්ස් එකත් බහිනවා නේ..ඊට හපන් හැම එකාම කියන්නේ විනාඩි 30න් චාජ් කියලා..ඒත් වාහන 3ක් තිබ්බොත් පැය එකමාරක්🙊🙊
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    atthatama therumak na EV ekak gann eka. labena ekama de interior quality eka wadiy,gassenawa paddenawa aduy confort wadiy. habay dolphin eke ganata fronx ekak,raize x grade ekak ganna puluwan. eway ona tahram stress nathuwa ride karanna puluwna ne. so oya function walin labena trill ekata wada ,battery bahiwi kiyana stress ekak nathi eken labena benefit eka wadiy
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බොරු වැඩ.
    50kWh charge කරන්න 7kW වත් inverter+panels ඕනේ. දැනටම grid එකට රුෆ්තොප් solar වලින් ගොඩක් input තියෙනවා.

    හොදම දේ තමයි රෑ වෙලාවට, 11න් පස්සේ වගේ grid එකෙන් charge කරන එක. එතකොට හයිඩ්‍රෝ+wind වලින් පුළුවන් සුපි එක දෙන්න. Grid එකත් හොඳයි offpeak usage එක වැඩි වෙන එක.
    ඔයා හරි CEB සයිට් එකෙන් මම බලාගත්තා , ඔයත් බලාගන්න

    මේ දවස් වල hydro තියන නිසා හොඳයි නැති නම් වැඩිපුරම coal ඇන්ඩ් thermal තමයි. ටිකක් හරි හොඳ පොඩ්ඩක් විතර solar contribution එක තියනවා,

    දැන් ඔය demand එකට 100KW තියන වාහන 100,000 විතර සෙට් උනාම (එකෙන් සියට 30% උන් නම් සොලාර් ගහන්නේ ) , උඹම හිතලා බලපන්
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැං එතකොට ප්‍රෙට්‍රල් ඩීසල් වාහන ඔක්කොම තෙල් කරන්නේ එකම ගානටද? අනේ නිකන් පලයන් බං යන්න. ගන්න එකා ගන්නේ ඔවා නොදැන නෙවෙයි. හැම දාම දුර ගමන් යන්න උබ වන්දනා නඩයක්ද ගෙනියන්නේ. හැමදාම පර්සනල් වැඩ වැඩට යන ඒවා කරන්නේ ඉදලා හිටලා දුර යද්දී පිටින් චාජ් කරන්න බැරි හිගන්නෝ නෙවෙයි ඔවා ගන්නේ.

    වැගන් ආර් කාරයන්ට එකක් ලගදී එනවලු එතකොට අඩපන්. :lol: :lol: :lol:



    18ක් කිව්වාම තේරුන් ගනින්කෝ වැගන් ආර් හුත්තෙක් කියලා :lol:
    ------ Post added on Aug 16, 2025 at 10:36 PM
    City neme bn outstation 18 k karanawa kiyanne
    uba babekda