Ex-Alien ගැන "වී fm" එකේ ප්‍රෝග්‍රෑම් එක අහන්න

your_love

Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    අනේ මන්ද මොනා කරන්න යනවද කියල....බලමු ඉස්සරහට
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mee gani twilight balala dirawaganna baruwa. :lol:

    :lol:

    අනේ මන්ද මොනා කරන්න යනවද කියල....බලමු ඉස්සරහට

    දේශපාලනේට ඇවිත් කලාව මික්ස් කොරල ලෝකේ වෙනස් කොරන්න මොකක්දෝ කොරනාවය කියලයි අන්තිමට කිව්වේ .. මටනං තේරුනේ එහෙමයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ අම්මේ මේකිගෙ ටෝක,... පඩ ගිරවියෙක්....
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ammi thathhi mekata help kale :P ane meki UK walin awilla wagene :rofl: pattah uttiyane ban :D ukenuth hina :lol:
    politics kenek wela, lawyer kenek wela :rofl: artist kenekuth wenwalu...

    please kawru hari awith mata ukahanko :rofl:
     
    • Like
    Reactions: DJvodka