Blmu ahala
kevindareal Well-known member Apr 19, 2011 4,193 1,626 113 Jul 26, 2013 #23 mee gani twilight balala dirawaganna baruwa.
your_love Well-known member Apr 7, 2012 14,082 1 11,102 113 Jul 26, 2013 #27 අනේ මන්ද මොනා කරන්න යනවද කියල....බලමු ඉස්සරහට
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Jul 26, 2013 #30 kevindareal said: mee gani twilight balala dirawaganna baruwa. Click to expand... your_love said: අනේ මන්ද මොනා කරන්න යනවද කියල....බලමු ඉස්සරහට Click to expand... දේශපාලනේට ඇවිත් කලාව මික්ස් කොරල ලෝකේ වෙනස් කොරන්න මොකක්දෝ කොරනාවය කියලයි අන්තිමට කිව්වේ .. මටනං තේරුනේ එහෙමයි
kevindareal said: mee gani twilight balala dirawaganna baruwa. Click to expand... your_love said: අනේ මන්ද මොනා කරන්න යනවද කියල....බලමු ඉස්සරහට Click to expand... දේශපාලනේට ඇවිත් කලාව මික්ස් කොරල ලෝකේ වෙනස් කොරන්න මොකක්දෝ කොරනාවය කියලයි අන්තිමට කිව්වේ .. මටනං තේරුනේ එහෙමයි
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Jul 26, 2013 #33 මේකිට පිස්සු හොදටම තද වෙලා...........
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Jul 26, 2013 #36 nodakin me FM karayan tath belli yo form kara nethuwa inna bene
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Jul 26, 2013 #37 අනේ මන්ද මේ යන විදියට ගියොත් මෙයා මිනිස්සුන් ගෙන් ගුටිත් කයි.
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Jul 26, 2013 #38 සින්දුවේ වචනයක් ඇහුනත් හිනා යනවා බන් තාම
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jul 26, 2013 #39 අනේ අම්මේ මේකිගෙ ටෝක,... පඩ ගිරවියෙක්....
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jul 26, 2013 #40 ammi thathhi mekata help kale ane meki UK walin awilla wagene pattah uttiyane ban ukenuth hina politics kenek wela, lawyer kenek wela artist kenekuth wenwalu... please kawru hari awith mata ukahanko Reactions: DJvodka
ammi thathhi mekata help kale ane meki UK walin awilla wagene pattah uttiyane ban ukenuth hina politics kenek wela, lawyer kenek wela artist kenekuth wenwalu... please kawru hari awith mata ukahanko