Ex-Alien ට ගහන්න සින්දුවක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ex-Alien ට ගහන්න සින්දුවක්

    Ex-Alien නංගිට challenge කරන්න පුළුවන් සින්දුවක් ගහල ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් අජිත් වීරසිංහ. මේක අහල කට්ටියට දැනුනු දේවල් video එකේ පහල comments කියවද්දී තේරුම් ගන්න පුළුවන්.

    සින්දුවේ නම තමයි "කොළ කැඳ බීපල්ලා..."






    බලල උඹලට හිතෙන දේත් comment එකකින් දාල යන්න.
     
    • Like
    Reactions: pavithra_uk

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    I-Don_t-Want-To-Live-On-This-Planet-Anymore-Wallpaper__yvt2.jpg
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    චොර උනාට බන් මේකෙ යම් කිසි තේරුමක් අර්ථයක් ති‍යනවානේ..මොනවා උනත් උ කියන්නේ ඇත්ත.අර මගුල එහෙම යෑ
     
    • Like
    Reactions: poorna1

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    thanks මචන්.මේ දවස්වල බඩ ගල්වෙලා මාර අප්සට් එකෙන් හිටියේ.:baffled::baffled:
    ඒකටත් එක්ක දැන් යනවා හෝ ගාලා.:lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::eek: කියන කතාව ඇත්ත වුනාට, මූ වල්ලාආආආඅ, අල්ලාආආආ කියලා බෙරිහන් දෙන විදිය ඇහුනම ලොවෙත් කොල කැඳ බොන එකත් එපා වෙනවා :baffled::baffled::baffled: