මේධානිගේ lyrics ටික නම් පට්ටම පට්ට. එයාට ගායිකාවක් විදිහට නෙවෙයි සින්දු ලියන කෙනෙක් විදිහට ලොකු ගමනක් යන්න පුලුවන්. මේ වගේම තමයි හොඳ covers කීපයක්ම කොල්ලෝ කරලා තියෙනවා.
sirawata european english song ekaka wage lyrics...patta..good englishහහාsinduwa liyala oya kollatama issella kiyanna dunnanam kisi prashnayak wenne nane bun.. mamath meka kalin ahuwa... mamath dannam Oya sinduwata hari kamathiy wachana set ekath maru![]()
සිරා කතාව, එවුනට ඒ වචන වල මහා ලොකු තේරුමකුත් නැහැ ඉතින් , ඒවුනාට මිවුසික් සහ කටහඬ නිසා මේක නැගල යයි , තාම අහනවා මමවෙන්න බැ නේ බන් ..මේක පට්ට ලස්සන සින්දුවක් නේ..මම හිතන්නේ මේක වෙන්න ඇති original එක..අරයා මේක remix කරන්න ගිහින් තමයි හත් පොලේ ගාගත්තේ..![]()



na naa ekige thowile thamai original eka

ඒක නම් යන්තම් තේරෙනවා........
![]()

දැන් තමයි සින්දුව කටපාඩම් උනේ ,
අරකිගේ එකේ , ගලදවනා ඇන්ඩ් BMW විතරනේ මතක තිබ්බේ