Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

Apr 24, 2010
351
107
0
Kandy
Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

මේක කරලා තියෙන්නේ ජනක් එශාන් කියල නුවර කොල්ලෙක්..
මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල..
කොහෙද අර නංගි.... තොවිලයක් නේ නටල තිබ්බේ....... :baffled::baffled::baffled::baffled:

මෙන්න මේක කියන ජනක්ගේ facebook profile එක.. කට්ටිය ඒ පැත්තෙත් ගිහින් බලන්නකෝ.. https://www.facebook.com/janakea

කට්ටිය comment එකක් දාලම යන්න අමතක කරන්න එපා...
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල..
    කොහෙද අර නංගි.... තොවිලයක් නේ නටල තිබ්බේ.......

    :rofl: :lol: :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල..
    කොහෙද අර නංගි.... තොවිලයක් නේ නටල තිබ්බේ.......
    :rofl::lol::lol:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල..
    කොහෙද අර නංගි.... තොවිලයක් නේ නටල තිබ්බේ.......

    :rofl: :lol: :lol:

    හැබැයි ඉතින් ඔය වචන ටිකත් ඒ තොවිල් නංගිගෙම තමා.... ;);):):)