excel උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    වැරැද්ද මේකයි
    උඹ Copy To තැන රේන්ජ් එක විදිහට දීලා තියන්නේ E කොළම් එක විතරයි. එක E1 ඉදලා F10 දක්වා දෙන්න.

    හරි ගියා කියහන්කො..
    තැන්කියු මචං :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි ගියා කියහන්කො..
    තැන්කියු මචං :)

    එල මචං. ඕනි විදිහට ඔය රේන්ජ් වෙනස් කර ගන්න. හැමතිස්සෙම මුල් වගුවේ සයිස් එකටම කොපි කරන වගුවත් සිලෙක්ට් කර ගන්න ඕනේ. එතකොට එව්ලක් නැ.:cool: