EXCEL වැඩ කාරයෝ එන්ඩෝ. ලොකු උදව්වක් ඕනේ.
මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනෑ. මේ එක්සෙල් ෆයිල් එකේ තියෙන ෆෝන් නම්බෙර් වලට ඉස්සරහින් මට ඔක්කොටම 965 දාන්ඩ ඕන. මේ පල්ලෙහා ඉමෙග් එකේ තියෙනවා වගේ හැම නම්බර් එකක් ඉස්සරහින්ම දාන්ඩ ඕනේ. එකින් එක දාන්ඩ ගියොත් මට රෙවෙයි. ශීට්ස් 3ක නම්බර් හෙන ගොඩක් තියෙයි. දන්නා එකෙක් කියල දියල්ලකෝ ඔක්කොටම එක පාර දාගන්න හැටි. ලොකු හෙල්ප් එකක්.

Last edited: