හාඩ්ඩ්ස්ක් එකේ projects කියල folder එකක් තියෙනවා..ඒක කොපි කලා පෙන් එකට..
ඒ projects ෆෝල්ඩර් එක ඇතුලෙ තමයි ඔක්කොම access,excel ෆයිල් තියෙන්නෙ,,,
නමුත් ඒ ඔක්කොම .exe කියල පෙන්නන්නෙ
1. Install, update your antivirus application.
2. Delete all detected files. The .exe folder just removed. Now you need to do is show the original folders
3. Open File Manager
4. Go to top menu, Tools > Folder Options. Select View tab
5. Mark the “Show hidden files and folders.”
6. Go to Start > Run, type cmd at the OPEN: box, and press OK. This will show the DOS command prompt
7. Using My Computer, view the drive of hidden folders
8. Go to Command Prompt and type this to unhide all folders and files:
attrib *.* /d /s -h -r -s
ෂුවර් එකට සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරලා බැලුවා නේද?
අන්තිම තුරුම්පුව
Recuva දාලා පෙන් එක රිකව කරලා බලන්න.
https://www.piriform.com/recuva