rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මචන්ලා එක්සෙල් වල table එකක ඒ table එකේ මුල් row එක හැම page එකකම ප්‍රින්ට් වෙන විදියට හදාගන්නේ කොහොමද?
    images


    මේකේ තියන විදියට Date , Apples, Orange, Totale Fruits කියන ටික page එකේ මුලින් ප්‍රින්ට් වෙන්න ඕනෑ.
    මට දිගටම page 20ක් විතර data enter කරලා තියෙන්නේ.....
     
    • Like
    Reactions: rx_storm_aight