You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් මට මෙක කරන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද.
පොතක පිටු පරාසයක් ටෙබල් 1 එකට එන්ටර් කලාම එ එ පිටු වල තියන ටොපික් 2 වෙනි ටෙබල් ඔටො එකට එන්ටර් වෙන්න හදන්න පුලුවන්ද excel වලින්. databse 1k පාවිච්චි කරල කරන්න ක්‍රමයක් තියනවද.