Excel Help

Mali2009

Well-known member
  • May 20, 2009
    1,832
    1,514
    113
    අනේ මට උදව් කරන්න ...

    මේ පහල දම් පාටින් දාල තියන if command එක ලියන හැටි කියල දෙන්නකෝ



    Loan Amount 250,000.00

    Payment Date 5/25/2014 (Date should enter as Month/date/year)

    No of Installment 60

    Interest Rate 4.20%

    Installment 4,166.00


    Month Installment Interest Balance
    14-May 4,166.00 172.6 245,834.00
    14-Jun 4,166.00 860.42 241,668.00
    14-Jul 4,166.00 845.84 237,502.00
    14-Aug 4,166.00 831.26 233,336.00
    14-Sep 4,166.00 816.68 229,170.00
    14-Oct 4,166.00 802.1 225,004.00
    14-Nov 4,166.00 787.51 220,838.00



    IF((MONTH(A15)=3or12),0,B14)

    A15 කියන්නේ month column එකේ ඕනෙම cell එකක්

    B14 කියන්නේ installment column එකේ මුල්ම cell එක
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,514
    113
    Loan schedule එකක් හදන්න . Loan එකයි දිනෙයි දැම්මම schedule එක හැදෙන විදිහට.

    මාර්තු සහ දෙසැම්බර් installment අඩු නොවෙන්න
     
    Last edited: