freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
how to create a line grahpe efferent x axis range


Screenshot_2.jpg



අසමනා x සහා ‍Y අක්ශ 2ක් තියෙන දත්ත line දෙකක් එක Excel කට ගන්නේ කොහොමද ?


Screenshot_3.jpg



මේ විදියට තමයි මම කරන Software එකෙන් පෙන්නේ හෙට දෙන්න ඔන ඇඩිලා තියෙන්නේ ඔය විදියට එක්සෙල් එකකට ගන්න විදිය කියලා දෙන්න බම්ප් එකක් හරි දාන්න
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Screenshot_4.jpg


අංකල් ඔයා මට මොනවා එවලාද දන්නැ නැහැ මොක එව්වත් ත්‍රෙඩ් එක බම්ප් එනවට ඔන කුනු හරපයකට තැක්ස් සියලු සත්වයෝ සුවපත් වෙවා ( අංකල් හොදට ඉගෙන ගන්න පී එච් ඩී එකක් වත් කරලා අඩුම ගනේ කසාදයක් කරලා සිංහල ජාතියට දරුවෝ 2ක් වත් අඩුම දායාද කරන්න )