ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මට excel ෂිට් වගයක් එඩිට් කර ගන්න තියෙනවා.ඒ sheet එක එඩිට් කරන්න බෑනේ.ඒ නිසා එකේ data ටික copy කරලා වෙන අලුත් එකකට දාන්න බැලුවා.ඒත් එකේ ඒක තීරුවක data පේන්නේ නෑ තරු තරු එන්නේ ඉලක්කම් වලට.....මේක කරන්න විදියක් නැද්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    file එක දෙන්න පුළුවන් එකක් ද ?
    බැරි නම් SS එකක් දන්න බලන්න.
     
    • Love
    Reactions: ST.PIERRE

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    1647586593959.png

    ඔෆිස් එකේ බ්ලොක් වෙනවද ? මේකේ ලිකන් බ්‍රෝකන් ද මන්දා
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    file එක දෙන්න පුළුවන් එකක් ද ?
    බැරි නම් SS එකක් දන්න බලන්න.
    මචන් පොටෝ pm වලින් දන්න බානේ.මේකේ දැම්මට අවුලක්ද දන්නේ නෑ රජයේ document

    ------ Post added on Mar 18, 2022 at 12:28 PM
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් පොටෝ pm වලින් දන්න බානේ.මේකේ දැම්මට අවුලක්ද දන්නේ නෑ රජයේ document
    screen ෂොට් එකක් pm.
    නැත්තන් ඔය ෆයිල් එක උබට අවුලක් කියලා හිතෙන්නේ නැති නම් file share එකකට up කරලා down ලින්ක් එවපන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    machan ube license issue ekak tiyenne. hugak license issue ekak tibboth edit karnna denne na mata mahaka vidiyata. kms dala license activate karla try karla balnna

    1647586960519.png
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    column width එක හරියට හදලා cells format කරලා කොපි කරන්න බලන්න.
    මචන් කලම් ගොඩක් තියෙනවනේ....ඒ වගේ ෂිට් ගොඩක් තියෙනවා.... හද හද දන්න ගියිත්නම් පිස්සූ හැදෙනවා

    machan ube license issue ekak tiyenne. hugak license issue ekak tibboth edit karnna denne na mata mahaka vidiyata. kms dala license activate karla try karla balnna

    View attachment 163996
    හරි මචං මන් එක කරන්නම් දැන්.... :love:
    ------ Post added on Mar 18, 2022 at 12:45 PM