මට excel ෂිට් වගයක් එඩිට් කර ගන්න තියෙනවා.ඒ sheet එක එඩිට් කරන්න බෑනේ.ඒ නිසා එකේ data ටික copy කරලා වෙන අලුත් එකකට දාන්න බැලුවා.ඒත් එකේ ඒක තීරුවක data පේන්නේ නෑ තරු තරු එන්නේ ඉලක්කම් වලට.....මේක කරන්න විදියක් නැද්ද?
file එක දෙන්න පුළුවන් එකක් ද ?මට excel ෂිට් වගයක් එඩිට් කර ගන්න තියෙනවා.ඒ sheet එක එඩිට් කරන්න බෑනේ.ඒ නිසා එකේ data ටික copy කරලා වෙන අලුත් එකකට දාන්න බැලුවා.ඒත් එකේ ඒක තීරුවක data පේන්නේ නෑ තරු තරු එන්නේ ඉලක්කම් වලට.....මේක කරන්න විදියක් නැද්ද?
මචන් පොටෝ pm වලින් දන්න බානේ.මේකේ දැම්මට අවුලක්ද දන්නේ නෑ රජයේ documentfile එක දෙන්න පුළුවන් එකක් ද ?
බැරි නම් SS එකක් දන්න බලන්න.
screen ෂොට් එකක් pm.මචන් පොටෝ pm වලින් දන්න බානේ.මේකේ දැම්මට අවුලක්ද දන්නේ නෑ රජයේ document
Mennaමචන් පොටෝ pm වලින් දන්න බානේ.මේකේ දැම්මට අවුලක්ද දන්නේ නෑ රජයේ document
View attachment 163995
------ Post added on Mar 18, 2022 at 12:28 PM
මචන් කලම් ගොඩක් තියෙනවනේ....ඒ වගේ ෂිට් ගොඩක් තියෙනවා.... හද හද දන්න ගියිත්නම් පිස්සූ හැදෙනවාcolumn width එක හරියට හදලා cells format කරලා කොපි කරන්න බලන්න.
හරි මචං මන් එක කරන්නම් දැන්....machan ube license issue ekak tiyenne. hugak license issue ekak tibboth edit karnna denne na mata mahaka vidiyata. kms dala license activate karla try karla balnna
View attachment 163996
