Exclusive : ගෝටාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස &

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ. :lol::lol:

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන කොට විපක්ෂ නායක (නමට විතරයි විපක්ෂේ) සම්බන්ධන් පොන්ස්...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ.

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන කොට විපක්ෂ නායක (නමට විතරයි විපක්ෂේ) සම්බන්ධන් පොන්ස්...

    @KDH PAW BAN ARU...(Harvard-Bio :P:P:P:P:P) :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ. :lol::lol:

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන කොට විපක්ෂ නායක (නමට විතරයි විපක්ෂේ) සම්බන්ධන් පොන්ස්...

    :rofl::rofl:

    duvFmpo.jpg
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    ඔය ආදර්ශය දුන්නේ නං ඉතින් මහින්දයාම තාමයි.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මන් සින්හයාට බයයි නන්ගියේ.

    චන්දෙන් දිනන එක ගේමක් නෑලු. ඒත් ගෝලයෝ දාලා දෙකයි පනහේ නඩු දානවා... ගෝටා ඈමරිකන් කාරයෙක් කියමු. ඒත් මිනිස්සු කෑමෑති නම් චන්දේ දෙයි නෑත්නම් එලවයි. ඈයි මේ රාජිතලා විකල්ප කට්ටිය නටන්නේ. ඒ මිනිහට චන්දේ ඉල්ලන්න දීපල්ලකෝ. චන්දෙන් පරද්දපල්ලකෝ.

    එක අතකට නපුන්සකයෝ කරන්නේ නපුන්සක වෑඩ නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sithija.h