ඉතිං මහේන්ද්‍රන් දාන කොට පාලිමෙන්ට්‍රි සිලෙක්ට් කමිටීස් වලින් ඇපෲව් කරන්න විපක්ෂ නායකය, විපක්ෂය මොකද කලේ? ඒක තමයි කියන්නේ නුගත් මැදමූලන එවුන් පාර්ලිමේන්තු ඇරියම අලියා කනෙන් රිංගනවා! දැන් අඬලා වැඩක් නෑ.![]()
අලියට රටේ පාලන බලය දෙන්න තරං ගොං හරක් හිටිය එකට අඬල වැඩක් නෑ තමා.

නායක අලියයි නියෝජ්‍ය නායක අලියයි රිංගවල ගන්නංකො ** අස්සෙං ආයෙ අවුරුදු විස්සක් විතර විපක්ශෙට වෙලා ඉන්න.

Last edited:


Sajiya president wei