Exclusive For Elakirians..

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Ona tanaka innawane bn kalakanni hattawal...ipadenna ona nati ewn karumeta ipadenawane....e wage moda musalayek nisa nikan uba amaruwe watenna epa...
    samahara wita wal ballo mail pupupan biruwa hapa kanna bayai lagata enna..galak aran gahapan natta p...ke gahan duwai...
    api sinduwak ahanna dwn kaleth sinhala film ekak balannaa dwn kaleth meken ma tamai...film sindu kiyak dwn karanna athida...ai ithin ewa nane bn....mathak weddith dukai bn....
    mekata kelinna hithu eka hadigawila yanna one adu kule para hatta....nodikin...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මොනවහරි අවශ්‍ය උනොත් කියපන් මචන්.. ප්‍රයිවට් එකේ දෙන්නම් ත්‍රෙඩ් එකේනම් දාන්නේ නෑ :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොනවහරි අවශ්‍ය උනොත් කියපන් මචන්.. ප්‍රයිවට් එකේ දෙන්නම් ත්‍රෙඩ් එකේනම් දාන්නේ නෑ :)

    මෙහෙමවත් විස්තර කියලා දාන්න එපා බන්. ඒ වගේම උඹට විශ්වාසයි කියලා හිතෙන ශුවර් අයට විතරක් දීපන්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මෙහෙමවත් විස්තර කියලා දාන්න එපා බන්. ඒ වගේම උඹට විශ්වාසයි කියලා හිතෙන ශුවර් අයට විතරක් දීපන්.

    ඔව් මචන්.. ශුවර්කියලා හිතෙන අයට විතරක් දෙනවා ප්‍රයිවට් :)
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මොනවහරි අවශ්‍ය උනොත් කියපන් මචන්.. ප්‍රයිවට් එකේ දෙන්නම් ත්‍රෙඩ් එකේනම් දාන්නේ නෑ :)

    වචනෙත් වටිනවා බන්...සතුරා උනත් එන්නේ මිතුරු වෙසින්...හොයා ගන්න අමාරු වෙයි ඒ නිසා ඉල්ලන හැම ඒකාට ම දෙන්නැතුව උඹ තොර ගත්ත එවුන්ට විතරක් දියන්...උඹට තෙරෙනවා ඇතිනේ කවුද ෂුවර් කවුද නැත්තේ කියලා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,124
    113
    Panadura

    මෙහෙමවත් විස්තර කියලා දාන්න එපා බන්. ඒ වගේම උඹට විශ්වාසයි කියලා හිතෙන ශුවර් අයට විතරක් දීපන්.

    :yes: :yes: :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වචනෙත් වටිනවා බන්...සතුරා උනත් එන්නේ මිතුරු වෙසින්...හොයා ගන්න අමාරු වෙයි ඒ නිසා ඉල්ලන හැම ඒකාට ම දෙන්නැතුව උඹ තොර ගත්ත එවුන්ට විතරක් දියන්...උඹට තෙරෙනවා ඇතිනේ කවුද ෂුවර් කවුද නැත්තේ කියලා
    :yes::yes::rolleyes:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    mama hithuweth meka page 1000k wath yawi kiyala.aparade.sinhala unge hati.udin hodata hitiyata yatin wala kapanawa katawath nodanenna.meken eka sindu album ekakwath bapu nati kenek nathuwa athi.oin beruna athi.ammooooo.meke coment baluwama.mechchara kalayak sindu film dunnata godak pin.budu saranai.
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mama hithuweth meka page 1000k wath yawi kiyala.aparade.sinhala unge hati.udin hodata hitiyata yatin wala kapanawa katawath nodanenna.meken eka sindu album ekakwath bapu nati kenek nathuwa athi.oin beruna athi.ammooooo.meke coment baluwama.mechchara kalayak sindu film dunnata godak pin.budu saranai.

    :love::love: බොහෝම ස්තුතියි :cool:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දිගට ම මේක කරගෙන යන්න වෙන්නෙ නැහැ කිව්ව එක ගැන නම් දුකයි. :(
    අපි වෙනුවෙන් දුන්නු සිංහල චිත්‍රපටිවලටයි, සිංහල ගීතවලටයි හදවතින් ම ගොඩක් ස්තූතිවන්ත වෙනවා! :love:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දිගට ම මේක කරගෙන යන්න වෙන්නෙ නැහැ කිව්ව එක ගැන නම් දුකයි. :(
    අපි වෙනුවෙන් දුන්නු සිංහල චිත්‍රපටිවලටයි, සිංහල ගීතවලටයි හදවතින් ම ගොඩක් ස්තූතිවන්ත වෙනවා! :love:

    :yes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දිගට ම මේක කරගෙන යන්න වෙන්නෙ නැහැ කිව්ව එක ගැන නම් දුකයි. :(
    අපි වෙනුවෙන් දුන්නු සිංහල චිත්‍රපටිවලටයි, සිංහල ගීතවලටයි හදවතින් ම ගොඩක් ස්තූතිවන්ත වෙනවා! :love:

    hitha honda ekaata kela wenawaaamai ban.

    :yes::yes::love::love::love:
     
    • Like
    Reactions: kellsupun

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    සරිගම full එක නැද්ද ?

    MV5BMWQ2NTcyYTgtYmRhYy00YWVhLTk1ZmQtMjc5MzEyNjFhZjBlL2ltYWdlXkEyXkFqcGdeQXVyNDM1Njk5NTA@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg