දවස් දෙකයි ආවෙ නැත්තේ,තව පොඩ්ඩෙන් ඇල්බම් සෙට් එකක් මිස් වෙනවා..
Stage drama songs ටිකයි, Instrumental songs ටිකයි wedding songs ටිකයි දඩි බිඩි ගාල බා ගත්තා..








මිස් වෙන්නේ නෑ බන්.. මේවා නැති වෙන්නේ නෑ![]()















ඒවුනාට මම එහෙන් මෙහෙන් මිස් වෙනවනේ බං..
අර ස්ටේජ් ඩ්‍රාම සෙට් එකම සුපර්ෆ්‍රෙන්ඩ්ස් හරි සහරා වගේ බෑන්ඩ් එකකින් කරල නැද්ද දන්නෙ නෑ නෙහ්..
මාර ලස්සන සින්දු ටිකක්.. ඒත් මම ඒ මියුසික් වලට එච්චරම ආස නෑ..



රැප් ශ්රි ලංකා 2
https://www.mediafire.com/?ma7ssi83i63fsve
රැප් ශ්රිලංකා 4
https://www.mediafire.com/?8ix8kit5qgryk21
යකෝ මම ඊයෙත් මේක අස්සෙ රිංගලනේ..




පට්ට album දෙකක් දාල තියෙන්නේ මාත් බා ගන්නවා ස්තූතියි.








නෑ මචන්..මමත් ඕවා ඩවුන්ලෝඩ් කරේ ඉස්කෝලෙකින් ඇවිත් ඉල්ලපු නිසා.. පරණම මියුසික් නිසා ටිකක් අවුල් තමයි..
ඒත් ඔය සිංදු හොයන්න නෑ![]()


උබට පිස්සුද නැත්නම් අපිට පිස්සුද?![]()



Exclusive For... 07-27-2016 05:51 PM අම්මට #කපන් %ත්තිගෙ පුතෝ...
කවුද යකෝ මේ??
රෙප් කපන්නවත් රෙප් පවර් එකක් නැති එකෙක්..
ඒත් ඇයි මූට රිදිල තියෙන්නේ![]()


ගණන් ගන්න එපා බන්.. ඔය වගේ අල ඩයල් සෙට් වෙනවා..
යූසර් නේම් එක අහගනින් අපි ඌට රෙප් ටිකක් දෙමු..











කාගෙන්ද බන් අහන්නේ?![]()
විඩියෝ සෙන්ටර් එකක් කරන එකෙක් වෙන්න ඇති
මම උබලගේ බඩට ගහන්නේ නෑ බන්.. මගේ බඩට වදින්නෙත් නෑ..
මේ ලෝකේ වටේ ඉන්න උන් මේවා අහලා සතුටු වෙනවා..
උබලගේ අපේ ගම්වල ටවුන්වල ඉන්න අය මේවා ඩවුන්ලෝඩ් කර කර ඉන්නේ නෑ..
ශොප් එකට ඇවිත් Mp3 ගහ ගනිවි.. මෙමරි ලෝඩ් කරගනිවි..
උබලා බය නොවී හිටහල්ලා![]()







