Exclusive For Elakirians..

ravin138

Active member
  • Sep 24, 2008
    92
    43
    28
    සුවද දැනුනා ජිවිතේ, සුපිරි අන්දරේ තියෙනවා දෙන්නම්.. :)

    මෙම මස 17න් ඇරබෙන මාසයට අප්ලෝඩ් කරන ෆිල්ම් 10න් 7ක් දැනට තෝරගෙන තියෙනවා.. 3කට තව ඉඩ තියෙනවා :D

    1.ආදරයේ නාමයෙන්
    2.ඉගිලෙන මාළුවෝ 18+
    3.රෝස කැලේ
    4.හාර්ට් එෆ්. එම්
    5.ඇහැලේපොල කුමාරිහාමි
    6.සුවද දැනුනා ජිවිතේ
    7.සුපිරි අන්දරේ
    Ini avan
    Nikini wessa
    Oba Nathuwa Oba Ekka
    Tanha Rathi Ranga

    mewa tiyeda?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    Sri_Lanka.gif
    ජය වේවා...!
    Sri_Lanka.gif

    කරන දේට බොහොම පින් :):):)
    පුළුවන් වෙලාවක පුළුවන් විදිහට සුළු උදව්වක් හරි කරන්නම් :dull:

    තාම මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ නේ ඉන්නේ ... ඉතින් අයවැය කේස්.....


    බොහෝම ස්තුතියි මචන්ලා :love::love::love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් කිවුව :love::love::love:
    තව මේ වගේ ලයිව ෂෝ තියනවනම් අප්ලෝඩ් කරන්න :cool:
    ස්ටේජ් වල කියන එකම ටික අහල එපා වෙලා ඉන්නේ (ඔය කිවුවට එපාම වෙලා නෑ :lol:)
    නමක් තියන් ඉන්න බෑන්ඩ් වල ඒවා නම් වඩාත් හොදයි :rolleyes:

    ජිප්සිස්ලගේ, සන්ෆ්ලවර්, මෙලඩිලගේ, සකුරා ෆ්ලෑශ් ඒවා දැම්මා.. ඩවුන්ලෝඩ් කරගත්තද? ඒවත් සුපිරි බඩු :D තව ඉස්සරහට සකුරා රේන්ජ් ඇතුළු බොහෝ ඒවා දෙන්නම් :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද රනිදුගේ සෙට් එක දෙනවා.. වෙන කාගෙද ඕන බන්?
    තරහ නැත්නම් සහෝ උඹට පුලුවන්ද අලුත් උන්ගෙ ඇල්බම් වල ලිස්ට් එකක් දාන්න
    ස්ක්‍රීන් ෂොට් එකක් හරි
    උඹ ගාව හෙන සෙට් එකක් තියෙනවා වගේ බන් අපි ගාව නැති :):):)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    තරහ නැත්නම් සහෝ උඹට පුලුවන්ද අලුත් උන්ගෙ ඇල්බම් වල ලිස්ට් එකක් දාන්න
    ස්ක්‍රීන් ෂොට් එකක් හරි
    උඹ ගාව හෙන සෙට් එකක් තියෙනවා වගේ බන් අපි ගාව නැති :):):)

    image.jpg




    image.jpg




    image.jpg





    image.jpg