මොකද්දෝ ජින්ජිබිරිස් එකක් වෙලා මගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ ඕපන් කර ගන්න බැරි උනා කියහංකෝ..
බැරිම තැන ෆෝල්ඩර් එකම ඩිලීට් කරලා අලුතෙන් ෆෝල්ඩර් එකක් හැදුවා.. දැන් හරි..
සැමීගේ කතාවයි තව එකකුයි උසාවිය නිහඬයි ෆිල්ම් එකයි ආයේ බෑවා..

රිකවරි කරන්න බෑද බන් 