Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    TFS mcn..
    11.gif

    :love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ජෝතිපාල මාස්ටර්
    සන්ෆලවර් එක්ක
    ෆ්ලෑෂ්බෑග් එක්ක
    සහ වෙන වෙන බෑන්ඩ් එක්ක ගහපු ඇල්බම් කලක්ෂන් නැද්ද

    සිංදු 111ක කලෙක්ෂන් එකේ ඔය හැමෝගෙම වගේ ඒවා කලවමේ තියෙනවා මචන්..
    තව ජෝති රාත්‍රිය මෙලඩි අප්ලෝඩ් කරලා ඇත්තේ.. තව ගොඩක් සිංගල් ඇල්බම් තියෙනවා හෙමින් දෙන්නම් :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිංදු 111ක කලෙක්ෂන් එකේ ඔය හැමෝගෙම වගේ ඒවා කලවමේ තියෙනවා මචන්..
    තව ජෝති රාත්‍රිය මෙලඩි අප්ලෝඩ් කරලා ඇත්තේ.. තව ගොඩක් සිංගල් ඇල්බම් තියෙනවා හෙමින් දෙන්නම් :)
    wena wenama thiyena set ekak thama ban hoyaganna ona
    111 eka mama gawa thibe uba dapu eka bala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම සිම් එක ගලවලා ආයේ දාල බැළුවා බන්.. තාමත් එහෙම්මයි :(
    :baffled::baffled::sorry::sorry:
    මගේ ඩොන්ගල් එකෙත් වෙලාවකට එහෙම වෙනවා
    ඒ එක්කෝ usb ගරියට අදුරගන්නේ නැතුව
    නැත්තන් ඔය කිව්වා සිම් එක සීන් එකසිම් එක පෙන්නනේ නෑ (මොකක්ද කනෙක්ෂන් එක කියල)
    පැකේජ් ඇක්ටිව් කරන්නත් බෑ sms යවන්නත් බෑ
    එත් නෙට් කනෙක්ට් වෙන්ව

    එහෙම වෙලවට මම සිම් එක අරන් foam cleaner එකකින් බින්දුවක් වගේ සිම් එකේ කොපර් කෑල්ල හරියට දාල කොට්න් රෙදි කෑල්ලකින් පිහිදල් ආපහු දානවා

    ගොඩක් වෙලවට හරියනවා මට එතකොට

    නිතර එන ලෙඩක් නෙමේ

    කලාතුරකින් එන ලෙඩක්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :baffled::baffled::sorry::sorry:
    මගේ ඩොන්ගල් එකෙත් වෙලාවකට එහෙම වෙනවා
    ඒ එක්කෝ usb ගරියට අදුරගන්නේ නැතුව
    නැත්තන් ඔය කිව්වා සිම් එක සීන් එකසිම් එක පෙන්නනේ නෑ (මොකක්ද කනෙක්ෂන් එක කියල)
    පැකේජ් ඇක්ටිව් කරන්නත් බෑ sms යවන්නත් බෑ
    එත් නෙට් කනෙක්ට් වෙන්ව

    එහෙම වෙලවට මම සිම් එක අරන් foam cleaner එකකින් බින්දුවක් වගේ සිම් එකේ කොපර් කෑල්ල හරියට දාල කොට්න් රෙදි කෑල්ලකින් පිහිදල් ආපහු දානවා

    ගොඩක් වෙලවට හරියනවා මට එතකොට

    නිතර එන ලෙඩක් නෙමේ

    කලාතුරකින් එන ලෙඩක්

    එස් එම් එස් යනවා මචන්.. එන රිප්ලයි එක පෙන්නන්නේ නැති අවුල තියෙන්නේ..
    සෙන්ට් අයිටම් පෙන්නනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එස් එම් එස් යනවා මචන්.. එන රිප්ලයි එක පෙන්නන්නේ නැති අවුල තියෙන්නේ..
    සෙන්ට් අයිටම් පෙන්නනවා

    එහෙනම් මචෝ වෙන අවුලක් තියෙන්නේ
    උඹ ඕකට වෙන සිම් දාල බැලුවේ නැද්ද
    ඒවටත් ඔහොම්මද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එහෙනම් මචෝ වෙන අවුලක් තියෙන්නේ
    උඹ ඕකට වෙන සිම් දාල බැලුවේ නැද්ද
    ඒවටත් ඔහොම්මද

    වෙන ඒවා දැම්මේ නෑ බන්.. හච් එකම සිම් එකනේ දිගටම පාවිච්චි කරන්නේ