[exclusive video] ආගමට එන්න කියා දුප්පතුන්ට ලියුම්.....
[exclusive video]ආගමට එන්න කියා දුප්පතුන්ට ලියුම්.....
අද උදේ අපේ ගමේ දුප්පත් ගෙදරකට ආගමෙන් ලියුම් එවල තියනවා කියල මට ආරංචි වුනා...
ඉතින් මම මගේ phone එකත් අරගෙන ගිහින් ඒවා video කර ගෙන ආව...
(1වෙනි video clip එක)
එයා කිව්වා ඒවා ඔක්කොම පුච්චනවා කියල...
ඉතින් ඒ ටික මම ඉල්ලගෙන ගෙදර ගෙනාව..
(2වෙනි video එකේ තියෙන්නේ අපේ ගෙදර ගෙනත් video කරපු clip එකක්)
මීට කලිනුත් ගමේ දුප්පත් අයට මේවගේ ඒවා එවල තියනවා..
ලඟදි 3wheel එලවන කොල්ලෙක්ට එවල,
එයා ආගමට බැඳුනා....
දැන් පල්ලිත් යනවා..
දැන් 3wheel එකේ පිටිපස්සේ ගහගෙන ඉන්නවා 'God Bless You' කියල...
බෞද්ධ පවුල් වල ඉපදිලත් බෞද්ධ කමේ අගය තේරුම් නොගෙන, විවිධ වාසි තකා, මේ විදියට ආගම් වලට බැඳෙන අය ගැන නම් තියෙන්නේ අනුකම්පාවක් විතරයි....
EDIT:
පලවෙනි video එකේ නිවැරදි කාලය 1 min 11 seconds.
දෙවෙනි video එකේ නිවැරදි කාලය 59 seconds.
(සුළු දෝෂයක් නිසා video දෙක, දෙපාර දෙපාර connect වෙලා.
එනිසා පලවෙනි video එකේ මුල් බාගයත්,
දෙවෙනි video එකේ මුල් බාගයත් බැලුවම ඇති)
හැමදෙනාටම තෙරුවන්සරණයි..

Last edited:

ඕන කෙනෙක්ට බුද්දාගම තේරුම් අරගෙන එන්න පුළුවන්
අපේ බුදු හාමුදුරුවෝ එහෙම කොතනකවත් කියල දීල නෑ
මරු රිප්ලයි එක .. ගනන් ගන්න එපා මචන් . ඔයවගේ දෙයක් මෙතන දැම්මොත් අනිවරෙන් -රෙප් එනවා .. අද මගේ රෙප් ඉවරයි නැත්තන් උඹට ඔක්යට රෙප් දීල හදන්න තිබ්බ .. ඕක මටත් ඕනතරං ඇවිත් ඇති . ඕව ගනන් ගන්නේ නැතුව දිගටම කතාකරමු 

umbalage rights monawada kiyala..