මචංලා මට ඔනා මෙන්න මේ ගාන exel එකේ ෆිල් කරද්දි auto එන්න formula එකකින් හදාගන්න.
0-24 ට 20යි
25-39 ට 25යි
40+ ට 30යි
දැන් ඔකේ 1ත්-24ත් අතර ෆිල් වෙද්දින් 20 මට ඔනා තැන වැටෙන්න ඔනා.ඒ වගේ අනිත් සෙට් එකත් ෆිල් වෙද්දි ඒකට අදාල ගාන වැටෙන්න ඔනා.ඒකට මම හදන්න හදපු Formula එක මේ.ඒත් මේ 24 වෙනකල් වැඩ බන්.එතනින් එහා මට හොයාගන්න බෑ කොහොමද හදන්න ඔනා කියලා.උදව්වක් දියල්ලා

=IF(E2=0,"0",IF(E2=1>24,"20",IF(E2=25>39,"25",IF(E2=40>1000,"30"))))
=if(B2>39,30,if(B2>24,25,if(B2>0,20)))
පලි-හොයාගත්තා
------ Post added on Aug 27, 2023 at 1:22 PM