බර අඩු වෙන්නේ නැ බන් ඉතින්
උදේට කන්නේ කවුපි මචන්
කවුපි ටිකයි බිත්ත්රයි පරළු පාන් පෙති 2 වගේ
දවල්ට බත් හදී එකක් දේකක් වගේ
රැට පරළු පෙති 3 වගේ
එලොලු ටිකක් බොයිල් කරලා බිත්තර 2 වගේ
ඔච්චරයි
සෙල්ලම් කරන්නේ උදේ පාන්දර හිස් බද
කුක්කු එකක් විතරයි බොන්නේ ඉතින්![]()
ඉතින් බර අඩු වෙන්නේ නැනේ කිව්වට මන් කිව්ව එකක්වත් වෙලා නැනේ.


කවුද බන් diet එක දුන්නේ?කෝ ඔකේ protein
?පරළු පාන් ත් ටෝස්ට් කරලා කාපන්.carbs උදේ ගන්නැතුව රැ ගනින්.උදේ සෙල්ලම් කරන නිසා උදේ carbs අව්ල්ක නැ .එතකොට ඉතුරු ඕනි carbs ටික රැට ගනින්.කුක්කු කියන්නේ කිරි පිටිද? 

Last edited:





