Exercise කරන්න පටන් අරන් මඟදී අත අරින්න එපා

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    බර අඩු වෙන්නේ නැ බන් ඉතින්

    උදේට කන්නේ කවුපි මචන්
    කවුපි ටිකයි බිත්ත්රයි පරළු පාන් පෙති 2 වගේ

    දවල්ට බත් හදී එකක් දේකක් වගේ

    රැට පරළු පෙති 3 වගේ
    එලොලු ටිකක් බොයිල් කරලා බිත්තර 2 වගේ

    ඔච්චරයි
    සෙල්ලම් කරන්නේ උදේ පාන්දර හිස් බද
    කුක්කු එකක් විතරයි බොන්නේ ඉතින් :no:

    ඉතින් බර අඩු වෙන්නේ නැනේ කිව්වට මන් කිව්ව එකක්වත් වෙලා නැනේ.:angry::angry:

    කවුද බන් diet එක දුන්නේ?කෝ ඔකේ protein :baffled: ?පරළු පාන් ත් ටෝස්ට් කරලා කාපන්.carbs උදේ ගන්නැතුව රැ ගනින්.උදේ සෙල්ලම් කරන නිසා උදේ carbs අව්ල්ක නැ .එතකොට ඉතුරු ඕනි carbs ටික රැට ගනින්.කුක්කු කියන්නේ කිරි පිටිද? :oo::oo:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉතින් බර අඩු වෙන්නේ නැනේ කිව්වට මන් කිව්ව එකක්වත් වෙලා නැනේ.:angry::angry:

    කවුද බන් diet එක දුන්නේ?කෝ ඔකේ protein :baffled: ?පරළු පාන් ත් ටෝස්ට් කරලා කාපන්.carbs උදේ ගන්නැතුව රැ ගනින්.උදේ සෙල්ලම් කරන නිසා උදේ carbs අව්ල්ක නැ .එතකොට ඉතුරු ඕනි carbs ටික රැට ගනින් .උබේ දවසම carbs.කුක්කු කියන්නේ කිරි පිටිද? :oo::oo:

    කවුරුත් දුන්නේ නැ අයියේ
    මිට කලින් වෙල් 3 ම බත් කාවේ ඉතින්
    ප්‍රෝටීන් ඉතින් මස් මාළු තමයි බිත්තරයි
    ඔව් කිරිපිටි
    මේක වෙනස් කරන්න ඕනෙද ?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    කවුරුත් දුන්නේ නැ අයියේ
    මිට කලින් වෙල් 3 ම බත් කාවේ ඉතින්
    ප්‍රෝටීන් ඉතින් මස් මාළු තමයි බිත්තරයි
    ඔව් කිරිපිටි
    මේක වෙනස් කරන්න ඕනෙද ?

    අය්යේ නම් නෙමෙයි.94 මන්. :D:Dඕක නම් හරියන්නෑ බන් කොහොමහරි.මස් මාළු හැමදාම කාපන්.මස් ග්‍රෑම් 200ක් වත්. සෙල්ලම් කරද්දීය් dinner එකටයි carbs ගනින්.protein හැම වේලටම ගනින්.වෙල් 5ක් වගේ කාපන් පොඩ්ඩ පොඩ්ඩ හරි.ෆැට් වලින් උයපන්.ඒ කිව්වේ පොල් තෙල් වලින් වගේ.සීනි,පිටි අඩු කරපන්.බත් ත් ගොඩක් කන්නෙපා.නොකා ඉන්නත් එපා.රැට ලුණු ගෙඩියක් අන්නාසි කැල්ලක් වගේ කාපන්.තව සුදු ලුණු බික් එකක් අමුවෙන් වගේ කාපන් පුලුවන්නම්.වතුර බීපන් 3l වඩා.උදේට පුලුවන්නම් ඇහැරුන ගමන් lemon බීපන් මි පැණි දාල උණු වතුරෙන්. උබට ඕනි protein ගාන හම්බුනේ නැත්නම් whey protein එකක් ගනින්.සෙල්ලම් කරද්දියි නිදා ගද්දියි බියන්.තව එක එක ඒවා ඉතින්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අය්යේ නම් නෙමෙයි.94 මන්. :D:Dඕක නම් හරියන්නෑ බන් කොහොමහරි.මස් මාළු හැමදාම කාපන්.මස් ග්‍රෑම් 200ක් වත්. සෙල්ලම් කරද්දීය් dinner එකටයි carbs ගනින්.protein හැම වේලටම ගනින්.වෙල් 5ක් වගේ කාපන් පොඩ්ඩ පොඩ්ඩ හරි.ෆැට් වලින් උයපන්.ඒ කිව්වේ පොල් තෙල් වලින් වගේ.සීනි,පිටි අඩු කරපන්.බත් ත් ගොඩක් කන්නෙපා.නොකා ඉන්නත් එපා.රැට ලුණු ගෙඩියක් අන්නාසි කැල්ලක් වගේ කාපන්.තව සුදු ලුණු බික් එකක් අමුවෙන් වගේ කාපන් පුලුවන්නම්.වතුර බීපන් 3l වඩා.උදේට පුලුවන්නම් ඇහැරුන ගමන් lemon බීපන් මි පැණි දාල උණු වතුරෙන්. උබට ඕනි protein ගාන හම්බුනේ නැත්නම් whey protein එකක් ගනින්.සෙල්ලම් කරද්දියි නිදා ගද්දියි බියන්.තව එක එක ඒවා ඉතින්.

    වේ එකක් ගත්ත බන් ඊයේ ඉවර උනේ
    නයිට්රෝටෙක් රිබ්ඩ් එකක් ගැහුවේ
    වෙල් අතරමග

    මස් මාළු හැමදාම කනවා බිත්තර 4 හරි 5 හරි කනවා
    ඔෆිස් එකේ වඩාත් එක්ක වෙල් 5 කන්න බැ බන්
    මම 95 බන්
    බත් හැදී 2 බන් කන්නේ දවල්ට එකත් නොකා බැරි නිසා
    සුදුලුඋනු කනවා අනිවා
    වතුර ලීටර් 4 වගේ බොනවා
    ජිම් එකේදිම ලීටර් 2 වත් බොනවා
    සිනි නම් කන්නෙම නැ කොහොමත්
    ඉඩල හිටලා කොත්තුවක් කනවා :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වේ එකක් ගත්ත බන් ඊයේ ඉවර උනේ
    නයිට්රෝටෙක් රිබ්ඩ් එකක් ගැහුවේ
    වෙල් අතරමග

    මස් මාළු හැමදාම කනවා බිත්තර 4 හරි 5 හරි කනවා
    ඔෆිස් එකේ වඩාත් එක්ක වෙල් 5 කන්න බැ බන්
    මම 95 බන්
    බත් හැදී 2 බන් කන්නේ දවල්ට එකත් නොකා බැරි නිසා
    සුදුලුඋනු කනවා අනිවා
    වතුර ලීටර් 4 වගේ බොනවා
    ජිම් එකේදිම ලීටර් 2 වත් බොනවා
    සිනි නම් කන්නෙම නැ කොහොමත්
    ඉඩල හිටලා කොත්තුවක් කනවා :P

    :oo::oo::oo::oo::oo:

    උබ බර උනාට ඇග ෆිට් ද . ඒ කියන්නෙ බඩ එහෙම නැද්ද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :oo::oo::oo::oo::oo:

    උබ බර උනාට ඇග ෆිට් ද . ඒ කියන්නෙ බඩ එහෙම නැද්ද

    බද සුන්ඩක් තියෙනවා ඉතින්
    ඉස්සරට වැඩ නම් අඩුයි
    සතියට දවස් 5 සෙල්ලම් කරනවා බඩට ගහනවා
    එපා වෙනවා බන් ඉතින්
    උඩ හරිය නම් කට වෙලා තියෙන්නේ
    යන්තමට අත් වැල නහර පෙන ගානට ඇවිත් තියෙන්නේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    වේ එකක් ගත්ත බන් ඊයේ ඉවර උනේ
    නයිට්රෝටෙක් රිබ්ඩ් එකක් ගැහුවේ
    වෙල් අතරමග

    මස් මාළු හැමදාම කනවා බිත්තර 4 හරි 5 හරි කනවා
    ඔෆිස් එකේ වඩාත් එක්ක වෙල් 5 කන්න බැ බන්
    මම 95 බන්
    බත් හැදී 2 බන් කන්නේ දවල්ට එකත් නොකා බැරි නිසා
    සුදුලුඋනු කනවා අනිවා
    වතුර ලීටර් 4 වගේ බොනවා
    ජිම් එකේදිම ලීටර් 2 වත් බොනවා
    සිනි නම් කන්නෙම නැ කොහොමත්
    ඉඩල හිටලා කොත්තුවක් කනවා :P
    එහෙම කෑවට බැ බන්.උබට ඕනි nutrition එකක් තියෙයි.එකට අනුව ගනින්.උබේ බර වගේ 1.5 ක් වත් protein ඕනි.අනික් ඒවත් calculator එකකින් බලලා හදාගනින්.වෙල් 5ක් කන්න ඉදුල් ගාගෙන කන ඒවම නෙමෙයි බන්.ඔය සමපෝෂ,අරව මේවා එහෙම කාපන් .ලච්චුවේ දාගත්තා.ගිල්ලා ටක් ගල.ඕවගේ කල්පනා කරලා හදාගනින්.cardio හරි hiit හරි කරපන්.refeed සීන් එකත් කරලා බලපන් ගොඩක් කල් diet කලානම්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙම කෑවට බැ බන්.උබට ඕනි nutrition එකක් තියෙයි.එකට අනුව ගනින්.උබේ බර වගේ 1.5 ක් වත් protein ඕනි.අනික් ඒවත් calculator එකකින් බලලා හදාගනින්.වෙල් 5ක් කන්න ඉදුල් ගාගෙන කන ඒවම නෙමෙයි බන්.ඔය සමපෝෂ,අරව මේවා එහෙම කාපන් .ලච්චුවේ දාගත්තා.ගිල්ලා ටක් ගල.ඕවගේ කල්පනා කරලා හදාගනින්.cardio හරි hiit හරි කරපන්.refeed සීන් එකත් කරලා බලපන් ගොඩක් කල් diet කලානම්.

    ඔව් උබ කියන එක හරි බන්
    මස් කනවා කියල ගාථ පිටින් කන්නත් බැනේ බන්
    බිත්තර නම් 5 විතර කනවා
    කොලෙස්ටරෝල් හැදෙයි කියලත් බයයි
    තව වේ එකක් ගත්ත නම් හරි නේද බන්
    ස්කුප් 2 ඩ ගත්ත නම් ඔෆිස් ඇවිත් ගහන්න තිබ්බ
    තැන්ක්ස් බන් උදව්වට
    වට්සැප් ඉන්නවද උබ සෙට් වෙයන්කෝ මගේ ගෘප් එකට
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    ඔව් උබ කියන එක හරි බන්
    මස් කනවා කියල ගාථ පිටින් කන්නත් බැනේ බන්
    බිත්තර නම් 5 විතර කනවා
    කොලෙස්ටරෝල් හැදෙයි කියලත් බයයි
    තව වේ එකක් ගත්ත නම් හරි නේද බන්
    ස්කුප් 2 ඩ ගත්ත නම් ඔෆිස් ඇවිත් ගහන්න තිබ්බ
    තැන්ක්ස් බන් උදව්වට
    වට්සැප් ඉන්නවද උබ සෙට් වෙයන්කෝ මගේ ගෘප් එකට
    එහෙමනම් වෙන්නේ නැ ඉතින් සෙල්ලම් කරනවානම් හොදට.මොකටත් ටෙස්ට් එකක් කරපන් හැම අව්රුද්දේම. msg එකක් දැම්මා උබට
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    සති කීපයකට කලින් මමත් #5kchallenge එකක් කරා මතකද ? ඒකනම් මම පැරදුනා ඒත් ඔන්න මම කියපු දේ කලා.
    පුලුවන්නම් ඔයාලත් කරන්න. ස්තුතියි වචනයෙන් හරි සහයෝගය දුන්නු ඔක්කොටම. මේක ගොඩක් පොඩි කාලෙ ඉදන්ම හිතේ තිබුන දෙයක් FITGEEK channel එක හරහාම ඒක කරන්න මට පුලුවන් වීම ගොඩක් සතුටක්.
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    අපි කොච්චර වැදගත් කමක් නැති අවශ්‍යම නැති supplements වලට සල්ලි නාස්ති කරනවාද ? ඒත් ඒ සල්ලි මේ supplements වලට වියදම් කරොත් අඩුම ගානේ results එකක් වත් ගන්න පුලුවන් අපිට.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    බර අඩු වෙන්නේ නැ බන් ඉතින්

    උදේට කන්නේ කවුපි මචන්
    කවුපි ටිකයි බිත්ත්රයි පරළු පාන් පෙති 2 වගේ

    දවල්ට බත් හදී එකක් දේකක් වගේ

    රැට පරළු පෙති 3 වගේ
    එලොලු ටිකක් බොයිල් කරලා බිත්තර 2 වගේ

    ඔච්චරයි
    සෙල්ලම් කරන්නේ උදේ පාන්දර හිස් බද
    කුක්කු එකක් විතරයි බොන්නේ ඉතින් :no:

    Bread ??? paralu paan kiyuwata danne nah but kettu wenawanm oka hari nah anika Kawpi ekka bread ganna epa nikn roughly mn kiannam

    7.00 vtra - breakfast kawpi kadala mun wage

    10.30 vtra - tea ekak biscuit 1 thambili wage

    1.00 vtra - red rice / white cups 1.5-2k fish hari chicken (oil parts epa) potatoes epa

    3.30 vtra - tea ekak biscuit 1

    6.30 vtra - brown bread slice 1 / fish / chicken / soup / vegetable boil karala bread nathinm ala gediyak eggs kmk nah
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    Bread ??? paralu paan kiyuwata danne nah but kettu wenawanm oka hari nah anika Kawpi ekka bread ganna epa nikn roughly mn kiannam

    7.00 vtra - breakfast kawpi kadala mun wage

    10.30 vtra - tea ekak biscuit 1 thambili wage

    1.00 vtra - red rice / white cups 1.5-2k fish hari chicken (oil parts epa) potatoes epa

    3.30 vtra - tea ekak biscuit 1

    6.30 vtra - brown bread slice 1 / fish / chicken / soup / vegetable boil karala bread nathinm ala gediyak eggs kmk nah

    Aluth reserch nam kiyanne breakfast maga arina eka effective kiyala.ra 8 idan dawal 12 wenakn.anika udeta carbs hoda na kyalai kiyannne weigh loss nam.udeta rajek wage kaala rata higannek wage kanna kiyanne issara minissu kuburu wada,mahansi wela wada karana nisa.ubala samanya job karanawanam carbs sellam karaddiy ratai ganna balapan.oya godak online coacheslage startegy ekak oka.udeta godak fasting yanne