Exercise මැෂින් එකක් ගන්න උදව්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොල්ලනේ. Exercise මැෂින් එකක් ගන්න කියල බැලුවේ. ඇග හදාගන්න නෙමේ. ගෙදරම ඉන්න නිසා ව්‍යායාමයක් වෙන්නේ නෑ. ජිම් යන්න නම් කියන්න එපා , වෙන්නේ නෑ බං :lol:

    Esser හෝ Quantem එකෙන් ගන්න බැලුවේ. මේ දෙකෙන් ප්‍රඩක්ට්ස් හොද මොකේද? කාඩියෝ වලට තමා බලන්නේ

    ප.ලි - රෙදි වනන්න හරි කමක් නෑ කියපං උබල පාවිච්චි කරන එකක් හොද
     
    Last edited:
    • Like
    Reactions: ieannet and asylum

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධගෙ එකක් තියනවා අඩුවට දෙයි, ඌත් ඕම කියලා තමයි ගත්තෙ
    @AnuradhaRa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොල්ලනේ. Exercise මැෂින් එකක් ගන්න කියල බැලුවේ. ඇග හදාගන්න නෙමේ. ගෙදරම ඉන්න නිසා ව්‍යායාමයක් වෙන්නේ නෑ. ජිම් යන්න නම් කියන්න එපා , වෙන්නේ නෑ බං :lol:

    Esser හෝ Quantem එකෙන් ගන්න බැලුවේ. මේ දෙකෙන් ප්‍රඩක්ට්ස් හොද මොකේද? කාඩියෝ වලට තමා බලන්නේ

    ප.ලි - රෙදි වනන්න හරි කමක් නෑ කියපං උබල පාවිච්චි කරන එකක් හොද

    me bn munge samaharak products kadichcha magul poddak hoyala balala hri thankin ganin mage yaluwek aragena uta kela una bn
     
    • Like
    Reactions: elektro

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    එහේම ེExcercise machine කියලා ජාතියක් නැ :-) උබ කියපන් උබට ඕනේ treadmill, orbitrack වගේ එකක්ද කියලා? එක එක මැෂින් වලින් එක එක exercise තියෙන්නේ.
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අලුතින් ගන්න හදන රෙදි වැලට සුභ පැතුම්

    ඕකෙ රෙදි වනන්න වෙන්නේ. මාස 6 පදී උපරිම. අත්දැකීමෙන් කියන්නෙ

    මාස 6ක්වත් අඩුම කරන්න බං. නැත්නම් වෙන්නෙම නෑ. දැන් ගෙදර ඉදන් වැඩ ඒ මදිවට. ඇවිදින්නත් බෑ එහෙ මෙහෙ

    me bn munge samaharak products kadichcha magul poddak hoyala balala hri thankin ganin mage yaluwek aragena uta kela una bn
    තෑන්ක්ස් මචං

    එහේම ེExcercise machine කියලා ජාතියක් නැ :-) උබ කියපන් උබට ඕනේ treadmill, orbitrack වගේ එකක්ද කියලා? එක එක මැෂින් වලින් එක එක exercise තියෙන්නේ.
    treadmill

    ඔව් ඔව් ඒ කිවේ කාඩියෝ තමයි බලන්නේ. කනව කනව විතරනේ. කැලරි බර්න් වෙන්නේ නෑ. ට්‍රෙඩ්මිල්ද හොද ඕබිට්‍රැක් ද? දන්නේ නෑ බං ඒවා ගැන. කියපංකො
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Esser international ekan Jet 300 Treadmill gatha hondayi ban waradak naa , 300KM waladi error code ekak awa
    un avith lubricant karala reset kala sali gathe naa
     
    • Like
    Reactions: elektro

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොල්ලනේ. Exercise මැෂින් එකක් ගන්න කියල බැලුවේ. ඇග හදාගන්න නෙමේ. ගෙදරම ඉන්න නිසා ව්‍යායාමයක් වෙන්නේ නෑ. ජිම් යන්න නම් කියන්න එපා , වෙන්නේ නෑ බං :lol:

    Esser හෝ Quantem එකෙන් ගන්න බැලුවේ. මේ දෙකෙන් ප්‍රඩක්ට්ස් හොද මොකේද? කාඩියෝ වලට තමා බලන්නේ

    ප.ලි - රෙදි වනන්න හරි කමක් නෑ කියපං උබල පාවිච්චි කරන එකක් හොද
    I bought a Quantum pons- not bad for the price.

    https://www.singersl.com/quantum-q-track-multi-gym
     
    Last edited:
    • Like
    Reactions: elektro

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    treadmill ekak ganin. uba eka digatama use karai. treadmill ekak gannakota uba eka use karana widiyata ekak ganin. run karanna puluwan ekakda walk karanna witharada, maximum weight eka. power eka. ewa balala ganna.
    orbitrack gaththoth anthimata uba eka redi wananna ganiy.
     
    • Like
    Reactions: elektro