Export Help

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලංකාවෙන් එක එක items පිටරටට export කරන අය කවුද ඉන්නේ? මාත් Shopify වලින් පොඩි export බිස්නස් එකක් පටන් ගන්න බැලුවේ. හිතාගෙන ඉන්නේ DHL වලින් යවන්න බයර්ගෙන් shipping cost එකත් එක්කම අරගෙන.

    1. මෙහේ ඉඳන් USA වලට වගේ DHL Shipping Rates කොහොමද?
    2. කියක් වගේ ගන්නවද සාමාන්‍යයෙන් 1KG-2KG වගේ parcel එකකට?
    3. DHL නැතුව වෙන මොනාද අඩු ගානට ඉක්මනින් ආරක්ෂිතව බඩු යවන්න පුළුවන් ක්‍රම?

    ස්තූතියි!
    ;):yes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    thnx machan rep+
    eth oke rates dala nane :no:
    http://www.dhl.com/en/express/shipping.html
    af22a76791264909ae27d6fdeeb3cfbd.png